
වතුපිටි විකිණීම
කුලියාපිටිය, අක්කර 12 ක ඩ්‍රැගන් ෆෘට්, ගම්මිරිස්, අන්නාසි, කෝපි අතිරේඛ බෝග ලෙස වගාකර ඇති පොල් වත්ත, නිදන කාමර 02 ක් සහිත නිවස, විදුලිය, පතහක් කම්බි වැට, මිලියන 36 (ලක්ෂ 360) බලාපොරොත්තු වේ. දු. ක. 0777881015, 0774711722.
126250
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්' ර ලි. WJ-xxxx ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම සියලුම වැඩකොටස් නිම කරවා ගැනීමට. පේන්ට්, ටයිල් සියලුම නිවාස අලුත්වැඩියා කටයුතු (ෆ්ලයිවුඩ් සටරින්) සියලුම අමු ද්‍රව්‍ය සමග නොමැතිවද ඕනෑම ප්‍රදේශයක ඉතාම වගකීමෙන් අඩුම මිල ගණන් වලට නිම කරවා ගැනීමට කතා කරන්න. චන්දන, 0770808820, 0729300392, 0761643403
125087
ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය
කළුබෝවිල නිදන කාමර 6, වොෂ් රූම් 3, වාහන නැවතුම් 2, සහිත නිවස විකිණීමට. මිලියන 55 යි. පර්චස් 10 යි. දුරකථන අංක 0714982078
000293
වැලිවිට අධිවේගී මාර්ගයට නුදුරු 177, 143, 336 බස් මාර්ගවලට සමීපව විදුලිය / නළ ජලයැති පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. 0761108567, 0114907159.
000326
ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය පට්ටිවිල ප්‍රධාන පාරට මී 50 ක් නුදුරින් පර්. 20 ක නවීන නිවසක් විකිණීමට තිබේ. විමසීම්. 0779400510.
001206
ගම්පහ මොරගොඩ ඔරුතොට පාරට ආසන්න පර්. 12 1/2 සියලු පහසුකම් සහිත නිවස විකිණීමට. විමසන්න. 0712638593.
126230
ගේ දොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය
කළුතර (දකුණ) නාගොඩ භික්ෂුනිකේතනාරාම පාර පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල ජල විදුලි දුරකථන සහිත තාප්පවලින් වටවූ ප. 52 නිවසක් සමග තැනිතලා ඉඩමක් විකිණීමට. යෝජිත වෛද්‍ය පීඨය අසල (ඉදිකරමින් පවතින) අධිවේගයට විනාඩි 5 රෝහලට 1 km ගංවතුර උවදුරු නැත. පිරිසිදු ඔප්පු අඩි 20 පාර මිල රුපියල් මිලියන 65. දුරකථන 077-1631412.
000703
පානදුර, නල්ලුරුව ගාලු පාරට ආසන්නයේ පිහිටි පර්චස් 65 අගනා හිස් ඉඩමක් විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම වටා අඩි 7 1/2 තාප්පයක් සහිතයි. පානදුර නගරයට හා ශ්‍රී සුමංගල බාලිකා පාසැලට ඉතා ආසන්නයි. විමසීම් : 0773-554884.
125994
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර - අස්ගිරිය කාමර 4 ක බංගලාව සියලු පහසුකම්. කුළු බඩු වගාව සහිත කුලියට දීමට. 0772779867 / 0713585167
125332
මාවිල්මඩ නිවසක් කුලියට දීමට ඇත. නිදන කාමර දෙකක් සමඟ සියළු පහසුකම් සහිතයි. 081-2210107, 072-3571860, 072-2122197
126084