
මෝටර් කාර් රථ විකිණිම
බෙන්ස් W 123 32 -xxxx ඔර්ජිනල් ඩීසල් A/C P/S අනර්ඝ තත්ත්වය. 11/5, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07. 0720108908
123845
සනී SB 12 1989 A/C P/S බ්‍රවුන් ඉන්ටිරියර් ෆුල් ලයිට් ඔර්ජිනල් ඩීසල් 64xxxx 126, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ. 075-4248808
123846
සුසුකි කාර් රථ විකිණීම
Suzuki Stingray 42000 km මුල් අයිතිකරු, ලීසිං නොමැත. ගෙදර පාවිච්චිය පමණි. 0714-865807.
121242
වෑන් රථ විකිණීම
Nissan Majesta VIP PC 24 සංචාරක ප්‍රවාහන හයර් සමගම Full Option, Auto, Air bag, D/AC සුපිරි වෑන් රථය ලක්ෂ 30 හෝ ෆිනෑන්ස් ගෙවාගෙන යාමට. 0777248282 / 0773458663.
123596
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
බජාජ් ඩිස්කවරි 125 2014 යතුරු පැදිය ඉතා අනර්ඝ තත්ත්වයේ ඇත. ධාවනය කි.මි. 4900 ය වැඩිම ඉල්ලුමට. විමසන්න. 0710999396, 0112622593.
123098