
ගෘහ භාණ්ඩ විකිණීම
කෑලි තුනේ කුෂන් සෝෆා සෙටි එක දොර 4 ලී ඇඳුම් අල්මාරිය, මැහෝගනී කුවීන් සයිස් ඇඳ, කැටයම් කරන ලද කෝපි මේසය සහ කොන්සෝල් මේසය - සිංගල් සීටර්ස්, කේන් කුෂන් සෙටි, නමන සනීප පුටුව. 0777940297
110842
අමතර ඉගැන්වීමට (ටියුෂන්)
AACCA AAT උපෙ/ සාපෙ CIMA/CMA සාපෙ ABE උපාධි පැවරුම් බොහෝ ශිෂ්‍යයන්ට ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව, ගණිතය සඳහා සිසුන්ව A B හෝ C සාමාර්ථ ලබා ගැනීමට මග සැලසූ ප්‍රවීණ ආචාර්යවරයා ඇතුලු මඩුල්ලක් මගින්. එඩෙක්සෙල්, ක්‍රේම්බිජ් නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර ගෙදරට පැමිණීම හෝ රොටරි, පීටර්සන්, නෙෆල්, ආදර්ශ ගණිත පිළිතුරු පත්‍ර තැපෑලෙන් නියැදිය නොමිලේ 078-1819038, 077-3532614, 011-2846618 ක්‍රිස්තු ධර්මය, වාණිජ්‍ය, ඉංග්‍රීසි පංති නොමිලේ. රැකියා ලබා ගැනීමට. 072-0388319.
107806