රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ

ගෘහස්ථ හෝටල් පරිභෝජනයට සුදුසු පොලි ෆයිබර් කොට්ට රටපුරා බෙදා හැරීමට අලෙවි නියෝජිතයන් අවශ්‍ය කර තිබේ. අමතන්න. 0727441079.
105150

ඇබෑර්තු මූල්‍ය/ ගිණුම්

කොළඹ පිහිටි ආරක්‍ෂක සේවයක් සඳහා දක්‍ෂ පළපුරුදු ගණකාධිකාරිවරයෙකු අවශ්‍යයි. ටෙන්ඩර් දැමීමට පළපුරුදු අයෙකු විශේෂයි. අවු. 55 ට නොඅඩු පිරිමි අය සුදුසුයි. වැටුප සාකච්ඡා කළ හැක. 0772555586. s​a​j​i​t​h​a​c​r​c​@​g​m​a​i​l​.​c​o​m​105495

මුද්‍රණ කඩදාසි බෙදාහරිනු ලබන ආයතනයකට වයස අවුරුදු 25-40 අතර පිරිමි බැංකු කටයුතු හා ණය මුදල් එකතු කිරීමේ කටයුතු සඳහා ක්ෂේත්‍ර නිලධාරී තනතුරකට කොළඹ,​ වත්තල අවටින් වහාම අවශ්‍යයි. කාර්යාල වේලාවන් තුළදී පැමිණ විමසන්න. නො. 97C,​ විවේකානන්ද හිල්,​ කොළඹ 13. 0114381132.
102702

ඇබෑර්තු මුද්‍රණ

අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. SORSZ,​ SORDZ මයින්ඩවරුන්,​ සහයක මයින්ඩවරුන් අවශ්‍ය වේ. වැටුප සහ දීමනාද ඇතුළුව (50,​000/​-,​ 40,​000/​-) පමණ උපයාගත හැක. 0776933605,​ 0112737289. 144/​B/​6,​ අත්තිඩිය පාර,​ දෙහිවල.
105948

ඇබෑර්තු රියදුරු

මුද්‍රණ කඩදාසි බෙදාහරිනු ලබන ආයතනයකට වයස අවුරුදු 30-45 අතර පළපුරුදු ලොරි රථ රියදුරකු කොළඹ,​ වත්තල අවටින් වහාම අවශ්‍යයි. කාර්යාල වේලාවන් තුළදී පැමිණ විමසන්න. නො. 97C,​ විවේකානන්ද හිල්,​ කොළඹ 13. 0114381132.
102704

ඇබෑර්තු කම්කරු

රැකියා ඇබෑර්තු - ටී. පැක්ස් (පුද්) සමාගම,​ නො. 68,​ W.A. සිල්වා මාවත,​ කොළඹ - 06. දුරකථන : 0112581624,​ සම්මුඛ පරීක්ෂණ 9 am To 4 pm ඉහත සඳහන් අප ආයතනය. අවු. 18-40 අතර (පිරිමි කම්කරුවන් අවශ්‍යයි)
105085

Comments