රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු මුල්‍ය / ගිණුම්

මුද්‍රණ කඩදාසි බෙදාහරිනු ලබන ආයතනයකට වයස අවුරුදු 25-40 අතර පිරිමි බැංකු කටයුතු හා ණය මුදල් එකතු කිරීමේ කටයුතු සඳහා ක්ෂේත්‍ර නිලධාරී තනතුරකට කොළඹ,​ වත්තල අවටින් වහාම අවශ්‍යයි. කාර්යාල වේලාවන් තුළදී පැමිණ විමසන්න. නො. 97C,​ විවේකානන්ද හිල්,​ කොළඹ 13. 0114381132.
102702

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ලිපිකරුවකු සඳහා ඇබෑර්තු. පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. විමසීම් : 0779400510.
102484

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

Computer Operators වහාම බඳවා ගැනීම සඳහා වත්තල පිහිටි ආයතනයකට අවශ්‍ය කර ඇත. වැටුප් සාකච්ඡා කළ හැක. අයදුම් කරන්න. i​n​f​o​@​s​u​r​v​e​y​.​l​k​. 0763608787.
103223

ඇබෑර්තු මුද්‍රණ

ප්‍රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයකට Guillotine යන්ත්‍ර ක්‍රියාකරුවන්,​ පුහුණු වී රැකියාව කිරීමට කැමති මුද්‍රණ සහයකයින් සහ ඩිලිවරි සහයකයින් අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම,​ නො.5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
103424

ඇබෑර්තු ඇඟළුම්/රෙදිපිළි

ජුකී ඇබෑර්තු - කොටුව දුම්රිය පොළ අසල පිහිටි කර්මාන්ත ශාලාවකට පුහුනු හෝ නොපුහුණු ගැහැණු ළමයින් අවශ්‍යයි. වයස් සීමාවක් නැත. 0112330258,​ 0764303023.
103762

ඇබෑර්තු රියදුරු

මුද්‍රණ කඩදාසි බෙදාහරිනු ලබන ආයතනයකට වයස අවුරුදු 30-45 අතර පළපුරුදු ලොරි රථ රියදුරකු කොළඹ,​ වත්තල අවටින් වහාම අවශ්‍යයි. කාර්යාල වේලාවන් තුළදී පැමිණ විමසන්න. නො. 97C,​ විවේකානන්ද හිල්,​ කොළඹ 13. 0114381132.
102704

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ වෛද්‍යවරයෙකුගේ ගෙදර වැඩ කිරීමට වයස 45 අඩු කාන්තාවක් අවශ්‍යයි. සියලු විස්තර ජංගම දුරකථන අංක පළමු ලිපියෙන්. සුදුස්සාට හොඳ වැටුපක්. සිළුමිණ Box Number SO 137694,​ Lake House,​ Colombo - 10.
0137694

ඇබෑර්තු හෝටල් / බේකරි

පුහුණු වේටර්වරු සහ අත්උදව්කරුවන් බඳවා ගැනේ. පුහුණු වී සේවා කිරීමට කැමති අයද පැමිණෙන්න. කෑම නවාතැන් පහසුකම් ඇත. 0727825252
103747

ඇබෑර්තු විවිධ

මාළු කැපීම සඳහා දක්ෂ අය අවශ්‍යයි. ලංකා එන්ටප්‍රයිසස් ආයතනයට අවු: 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ පළපුරුද්ද සහිත මාළු කපන අය අවශ්‍යයි. දිනක වැටුප රු. 2500 ට වැඩියි. දක්ෂතාවය මත වැටුප අඩු වැඩි වේ. සම්මුඛ පරීක්ෂණය සඳහා 2019.10.21 වන සඳුදා දින පෙ.ව. 11.30 ට පහත ලිපිනයට පැමිණෙන්න. නො. 30,​ බියගම පාර,​ පට්ටිය,​ කැලණිය (තෙල් පිරවුම්හල ඉදිරිපිට) දු. අංක : 076-3329642,​ 0766424832 (ලහිරු).
102848

Comments