
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
මීගමුව ශාඛාවක වයස අවු. 22 - 35 අතර වලංගු යතුරුපැදි බලපත්‍ර සහිත අලෙවි නිලධාරීන් සඳහා ඇබෑර්තු ඇත. 071-1665229.096691
මෙවර අ.පො.ස. උසස් පෙළ පෙනී සිටි ඔබ සඳහාම විශේෂයි. සාමාන්‍ය පෙළ සමත් අයටද අයදුම් කළ හැක. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නිවේදන ආයතනයක අලෙවි ක්ෂ්ත්‍රයේ ගැහැණු/ පිිරිමි රැකියා ඇබෑර්තු ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. 0757519519
098698
ඇබෑර්තු - කාර්මික
අනුරාධපුර ශාඛාවක වයස අවු. 22 - 35 අතර කාර්මික නිලධාරීන් සඳහා ඇබෑර්තු ඇත. 071-7285010.
096688
ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි
වත්තල පිහිටි ඇඟලුම් ආයතනයක, ගාමන්ට් සුපවයිසර්, පැකින් ලීඩර්, කටර් යන ඇබෑර්තු ඇත. පළපුරුදු අය විමසන්න. 0777725458. නො. 35, හැටම්පොල පාර, හැඳල, වත්තල.
096987
ඇබෑර්තු - රියදුරු
කොළඹ පිහිටි ප්‍රධාන සමාගමක මනා පලපුරුද්දක් ඇති බරවාහන බලපත්‍ර ඇති රියදුරකු සඳහා ඇබෑර්තුවක් ඇත. වැටුපට අමතරව රජයේ අනුමත දීමනා සහ අතිකාල දීමනා. විමසන්න. 071-9664287.
097640
ඇබෑර්තු - ගෘහසේවය
අවශ්‍යයි. කොළඹ නිවසකට ස්ථිර නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැද පෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,000/= දක්වා වේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කර ගෙන නො. 400/60/10, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පැමිණෙන්න.
090611
ඇබෑර්තු - හෝටල් / බේකරි
මීගමුව චෝයිස් වෝටර් ෆ්‍රfන්ට් රෙසිඩන්ස්සී පහත සඳහන් පුරප්පාඩු ප්‍රධාන බේකර්, පේස්ට්‍රි අලෙවිසැල් කළමනාකරු, පීසා ඩිලිවරි බෝයි, ගැහැණු/ පිරිමි ස්ටුවර්ඩ්වරු, F&B සුපවයිසර් ගණකාධිකාරි, ගබඩා පාලක, අලෙවිසල් කැෂියර් කේක් සැරසිලිකරු, විධායක සූපවේදී, කෝකිවරු උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම ජීවදත්ත හැකි ඉක්මණින් ඊමේල් කරන්න. නැතහොත් ඊමේල් මගින් අමතන්න. choyswaterfront@hotmail.com 0777352858/ 0777352863
098699