
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle, Loans, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං (Speed Draft) සඳහා 1399/- අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා) පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට. වාහන සොයාදීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Leasing Hotline - 0777970049
096223
ටොයොටා කාර් රථ විකිණීම
අලුත්ම අලුත් (2019/06) (Vitz) විට්ස්, වර්ණය වයින් රෙඩ්, F, සේෆ්ටි පැකේජය. එඩිෂන් 3, එල්ඊඩී ලයිට්ස්, ෆොග් ලයිට්ස්, ලීසින් පිළියෙල කර දිය හැක. දුරකථන අංක 0777278763, 0777277934.
098409
සුසුකි කාර් රථ විකිණීම
වැගන් ආර් ස්ටින්ග්‍රේ 2015 CAH-6xxx පුෂ් ස්ටාට්, ෆුල් ඔප්ෂන්, පර්ල් වයිට්, පළමු හිමිකරු, කි. මීටර් 73000 - AMW මගින් පමනක් නඩත්තු කරණ ලද, මින්ට් තත්ත්වයේ. කැලණිය - 0773168574.
097349
වෑන් රථ විකිණීම
ටොයෝටා KDH 221 හයිරූෆ් 2014 P නම්බර්/ නිසාන් කැරවැන් 2015 හයිරූෆ් NV 350 වෑන් රථ 2 විකිණීමට ඇත. පළමු අයිතිකරු. 0773938600
098673
Dolphin LH 113 වෑන් රථය විකිණීමට ඇත. Auto ගියර් Dual A/C Power mirror Shutter Center Lock 250 - අනර්ඝ තත්ත්වයේ පවතී. අමතන්න. 0777358125.
097410