නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගෙඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 430/​- විශ්වාසය හා කඩිනම් සේවය සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. 0725337562 /​ 0727108673.
097705

Get your house or building constructed by us. Fully completed 01 sq. ft. Rs. 3470/​- undertaken under reasonable charges. 0725337562 /​ 0727108673. H. P. Construction,​ Polgasowita.
097706

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය ජම්බල ගස් හන්දිය ප. 16 ටයිල් කර ඇති අලුත් නිවස විකිණීමට ඇත. 0112794587,​ 0716385302.
097229

නාවින්න ජයගත් පාරේ පර්චස් 7 ක ඉඩමක් විකිණීමට තිබේ. 0778043264,​ 0779127127
098269

පාදුක්ක සියලු පහසුකම් සහිත පර්චස් 38 ක ඉඩම විකිණීමට. පාදුක්ක නගරයේ සිට මීටර් 200 . ව්‍යාපාරයකට පදිංචියට අනර්ඝයි. මිල සාකච්ඡා කළ හැකිය. විමසීම් අයිතිකරු 0777258280,​ 0711196947
098723

බොරලැස්ගමුව අබේරත්න මාවතට මුහුණලා පර්. 20.20 ඉඩම සමග කාමර 4 පැරණි නිවස වහාම විකිණීමට. සෑම පහසුකමකටම ඇවිදින දුර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 076-2575724 s​e​t​h​s​h​a​n​t​h​i​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
099262

මහරගම පිළියන්දල ප්‍රධාන පාරට යාබදව සුභ සාධක මාවතේ පර්. 12 දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. දු. අ. 0777794885
098702

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542
098232

රාජගිරිය - රාජගිරිය පාරට මුහුණලා නිවසක් සමග පර්චස් 18 ඉඩම වැඩිම ඉල්ලුමට. 0764-826969.
098015

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ නිවාස යෝජනා ක්‍රමයට මායිම්ව නුවර පාරේ සිට කි.මී. 1 දුරින් නිදහස් පරිසරයක වැදගත් වටපිටාවක් සහිත පර්චස් 9.5 ඉඩම සහිත නිදන කාමර 03 නාන කාමර 02 ගෘහසේවක කාමරය හා වැසිකිලිය සමඟ දෙමහල් නිවස පිටරට පදිංචියට යන බැවින් විකිණේ. 0773168574.
097355

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර නගරසභා සීමාවේ උපුල් මාවතේ පර්.20 බිම් කොටස පර්චසය 700,000. නුවර පේරාදෙණිය පාරට 2කි.මි. 0771672797.
096906

මහනුවර වත්තේගම නගරය ආසන්නයේ මහනුවරට කි.මී. 10 කාමර 5 බාත්රූම් 2 ගබඩා කාමර 1 අංගසම්පූර්ණ නිවස පර්. 142 ඉඩම විකිණීමට. දු.අ. 0760033841.
097104

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර II වන පියවර ඉදිකළ පැරණි නිවසක්ද සහිත පර්චස් 44 ඉඩම විකිණීමට. 0778387760
098255

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කාමර හතරකින් යුත් නිවසක් කුලියට දීමට. ගම්පහ මිරිස්වත්ත හන්දියේ සිට මීටර් 600 ක් දුරින්. 0773945097,​ 0775908588.
099163

හැඳල වත්තල පළමු මහලේ නිවස පදිංචියට සුදුසු පරිසරය ආරක්ෂිතයි. පිරිසිදුයි. නිදන කාමර දෙකයි නාන කාමරය මුළුතැන්ගෙය සාලය බැල්කනිය. 0777836513,​ 0771627979.
099168

ගේ දොර ඉඩකඩම් උවමනායි

බණ්ඩාරගම නිවුඩාව දික්බැද්ද වාද්දුව යන ප්‍රදේශවලින් පිරිසිදු ඔප්පු ජල විදුලිය මාර්ග පහසුකම් සහිත බස් මාර්ගයට නුදුරු පදිංචියට සුදුසු නිවසක් සහිත ඉඩමක් (පර්චස් 6 ට නොඅඩු) ලක්ෂ 10 - 20 මිලකට මිලදී ගැනීමට අවශ්‍යයි. 0779736802
098014

Comments