නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා අයුරින් ෆ්ලයිවුඩ් ෂටලිම යොදා සියලු අමුද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 470/​-. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. Construction,​ Polgasowita. ටෙලි. 072-5337562,​ 075-6206185,​ 072-7108673.
091269

ඔබගේ ඉඩමේ අප ළවා නිවාස සහ ගොඩනැගිලි ඉදිකරවා ගන්න. අංගසම්පූර්ණ වර්ග අඩිය 3,​470/​-. සිවිල් ඉංජිනේරු කටයුතු,​ නිවාස සැලසුම් ඇඳීම,​ සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම,​ ගොඩනැගිලි ද්‍රව්‍ය සමග ගොඩනැගිලි නිවාස අලුත්වැඩියා කටයුතු. පොළවේ ඉන්ටලොක් ගල්ඇතිරීම,​ සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. Construction,​ Polgasowita,​ Tel : 072-5337562,​ 075-6206185,​ 072-7108673.
091267

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

හෝමාගම පිටිපන දකුණ 10P ඉඩම විකිණීමට 129 පාරේ සිට 200m NSBM සිට 3.5km මුළු වටිනාකම රු. 3,​700,​000. 0777459229,​ 0711547546
096331

කිරිබත්ගොඩ ඊරියවැටිය පාරේ,​ නුවර පාරට 900 මීටර් පර්චස් 6.85 ක් සමග අගනා නිවස ඉක්මණින් විකිණේ. 0773394678.
096515

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පහ දිස්ත්‍රික්කයේ වගා කළ ඉඩම අක්කර 1 1/​2 ක් විකිණීමට ඇත. දු.ක. 0718380030
094668

ජාඇල වැලිගම්පිටියේ ගණේමුල්ල බස් පාරට මායිම්ව මීගමු පාරට නුදුරුව පිහිටි පර්චස් 20 ක ඉඩම සහ අඩක් නිමකළ දෙමහල් නිවස ලක්ෂ 115 කට විකිණීමට ඇත. ව්‍යාපාරයකටද සුදුසුයි. මිල ගණන් කථාකරගත හැක. විමසන්න. 071-2002233. 070-2000027.
092314

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

හොරණ මොරගහහේන හොරගස් හංදියෙන් සුන්දර වෙල්යායකට යාබදව පිහිටි දෙමහල් නිවස හා නිවස පිටුපස පිහිටි අක්කරයක පමන කුඹුරු ඉඩමද ඉක්මණින් විකුණනු ලැබේ. මොරගහහේනට විනාඩි 5 යි. හොරණට විනාඩි 20. හොරණ,​ මහරගම,​ මීපේ,​ පාදුක්ක පාරට 200m. පිළියන්දල මොරගහහේන පාරට 100m දුරින් පිහිටි පර්චස් 50 ක පිහිටි දෙමහල් නිවස විකුණනු ලැබේ. ඉඩමේ පොල් ඇත. මිල ලක්ෂ 160/​=. 0728581385.
095934

ගේදොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

නුවරඑළිය අඹේවෙල පාරේ බ්ලැක්පූල් හි අගනා ඉඩමක් විකිණීමට. පර්චස් 8.5 බැගින් වූ කැබලි 2 හෝ සම්පූර්ණ පර්චස් 17 ලෙස මිලදී ගත හැක. 0769038517.
095968

ගේදොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට

අනුරාධපුර II වන පියවර ඉදිකළ පැරණි නිවසක්ද සහිත පර්චස් 44 ඉඩම ඉක්මනින් විකිණීමට. 077-8387760.
095392

ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

රිච්මන්ස් හිල් රෙසිඩන්සිස් හි 4 වන මහලේ පිහිටි අලුතින් ඉදිකළ ගෘහ භාණ්ඩ නොමැති එපාට්මන්ට් එක,​ ටයිල් පොළොව,​ නිදන කාමර 3,​ නාන කාමර 2 (එකක් යාබද) මුළුතැන්ගෙය හා පැන්ට්‍රිය. සියලු රජයේ හා පුද්ගලික පාසැල් දුම්රිය හා බස් පර්යන්තය,​ රෝහල්වලට ආසන්නව. වහාම විකිණීමට. විමසීම් : 0777277934 /​ 0777 278763.
096486

ගේදොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

තංගල්ල නගරයේම තිස්ස පාරට මුහුණලා පවත්නා ව්‍යාපාරික , නේවාසික පර්චස් 5.75 පිහිටි වරිපනම් අංක 168, 170, 172 වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණිමට. ජලය, විදුලිය සහිත යි. 0715839709
093599

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නාවල,​ 6 වන පටුමග,​ දෙමහල් නිවස - නිදන කාමර 06,​ ටයිල් පොළව,​ කුලියට දීමට ඇත. කාර්යාලයකට,​ ව්‍යාපාරයකට,​ ගබඩාවකට,​ පදිංචියට සුදුසුය. 0777-6070966,​ 071-5837496,​ 075-5526710.
095209

මත්තෙගොඩ /​ සිද්දමුල්ල පුබුදු මාවතේ සමගි උයනෙහි නිවසක් (උඩු මහල) /​ චමරියකට වුවද කුලියට දීමට. 071-2539920.
096175

Comments