
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්‍ෂයකට මාසික වාරිකය 2199/- සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං (Speed Draft) සඳහා 1399/- අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලිසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට වාහන සොයාදීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශඛා. Leasing Hotline 0777970049.
084878
ටොයොටා කාර් රථ විකිණීම
ටොයෝටා ඇක්වා කළු ජී-ග්‍රේඩ් 2013 KY-xxxx මින්ට් තත්ත්වයේ පළමු හිමිකරු - ජපානයෙන් කෙළින්ම ආනයනය කරන ලද ධාවනය කි.මීටර් 80,000 වැඩිම ඉල්ලුමට. 0772980620.
091461
ටොයෝටා ඇක්වා 2014 වයින් රෙඩ් CAR XXXX අනර්ග තත්වයේ M/function, පළමු අයිතිකරු කඩිනමින් විකිණීමට. 37/25. 071-8607601, 0761492528.
091515
ටොයෝටා (CIANTA) ආසන 7, 2015 මාදිලිය CAO 23xx පළමු හිමිකරු ධාවනය කි. මීටර් 57000 - ෆුල් ඔප්ෂන්. 0719247696, 0772179475
090159
Allion 240 Car KE කාන්ඩය වයින් Red. 2006 වැඩිම ඉල්ලුමට. 077-2519218.
091223
නිසාන් කාර් රථ විකිණීම
නිසාන් එෆ් බී 15, ඔරිජිනල් ඒ/සී, පවර් ෂටර්ස්/ මිර(ර්)ස්. ඒබීඑස්, සෙන්ට්‍රල් ලොක්, සෙකියුරිටි සිස්ටම්, ලියාපදිංචිය. 2003. 071-8178444, 033-2224492.
090773
මිට්සුබිෂි කාර් රථ විකිණීම
මිට්සුබිෂි ඊ කේ වැගන් 650 C.C. කාන්තාවක් පාවිච්චිකළ රථය. ඔටෝ ජපන් 1900 km. ඉතාමත් අනර්ඝ තත්ත්වය. 27/50. මිල සාකච්ඡා කළ හැක. 070-2115808, 077-2955193.
091209
හොණ්ඩා කාර් රථ විකිණීම
හොන්ඩා ෆිට් GP1 වෛද්‍යවරයකු විසින් පාවිච්චිකරණලද පෞද්ගලික ආනයනය. ලියාපදිංචිය 2014, කෲස් කන්ට්‍රෝල් ස්මාට් කීස්, ඔරිජිනල් නැවි. 071-0393909.
090772
වෑන් රථ විකිණීම
නිසාන් කරවෑන් 2015 දෙසැම්බර් එන් වී 350 හයිරූෆ් බ්‍රෑන්ඩ් නිව්. 59/= 0770490542, 0774208888
091385