
වෘත්තීය හා උපදේශක සේවා
ව්‍යාපාරයන්හි ගිණුම් පොත් ලිවීම අවසාන ගිණුම් පිළියෙල කිරීම, EPF ETF PAYE VAT NBT සකසනු ලැබේ. 0719154952.
083279
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අප ආයතනයේ වත්තල ශාඛාවේ අලෙවි අංශයේ පුරප්පාඩු සඳහා අ.පො.ස. උ/පෙළ සමතුන් උවමනායි. 0701792292.
091932
ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්
පැටන්, ග්‍රේඩින් සහ සාම්පල් සෑදීමට හැකි අයෙකු අවශ්‍යයි. (අඩකාල / PART - TIME) (කටුනායක, සීදූව, ජාඇළ, කඳාන සහ වත්තල යන ප්‍රදේශයන් හි සිටින අය වේ නම් වඩාත් සුදුසුයි) අමතන්න. 0773569055
090890
ඇබෑර්තු රියදුරු
කොල්ලුපිටිය නිවසක දිනපතා වැඩට පැමිණීමට විශ්වාසවන්ත රියදුරු මහතකු අවශ්‍යයි. ආයතනයක වැඩකළ රියදුරු මහතකු වඩා සුදුසුය. අමතන්න. 0724220362.
091147
පෑලියගොඩ පිහිටි ආනයන සහ අපනයන සමාගමට බරවාහන බලපත් ඇති අවු. 25-50 අතර රියදුරන් සහ අවු. 20-35 අතර සහයකයන් වහාම අවශ්‍යයි. විමසීම් : 076-9850445.
091452
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි කොළඹ නිවසකට ස්ථිරව නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැද පෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,000/- දක්වා වේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කරගෙන නො. 400/60/10. බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පැමිණෙන්න.
085454
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
අතිදක්ෂ මේසන් බාස්වරු, සැටලින් බාස්වරු, ගෝලයින් අවශ්‍යයි. නවාතැන් ඇත. අවුරුදු 25-45 අතර, සිත්ගන්නා වැටුප්. OT ඇත. 072-5337562, 072-6206185.
087479
වඩු වැඩ දන්නා වඩු කාර්මිකයෙකු අවශ්‍යයි. වැටුප රු. 3,000/- යි. දිගු කාලීනව වැඩ තිබේ. 0712-620051.
091177
ඇබෑර්තු විවිධ
කොළඹ අලුත්කඩේ භාෂා පරිවර්තන කාර්යාලයකට දෙමළ / චීන/ ජපන්/ ඉතාලි/ ජර්මන් / ප්‍රංශ යනාදි භාෂාවන් සඳහා දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් අවශ්‍යයි. නිවසේ සිට ද සේවය ලබාදිය හැක. 0772827221
091368
දෘඪ PVC විනිවිද පෙනෙන පෙට්ටි නැවීම සහ මැලියම් යන්ත්‍ර සහ විනිවිද පෙනෙන පීවීසී යන්ත්‍ර ක්‍රියාකරුවන්, සුපවයිසර්වරුන් සහ අලෙවිකරුවන් අවශ්‍ය වී ඇත. දු. ක. අංකය: 0777760446, ඊමේල් : jonathan@sltnet.lk
091343
නිෂ්පාදන ආයතනයක් සඳහා පළපුරුදු ගබඩා පාලකවරුන් (පිරිමි) අවශ්‍ය වී ඇත. වැටුප් සාකච්ඡා කළ හැක. වයස අවු. 25 - 45 ඊමේල් aksahyam@sltnet.lk දුර. අංකය 2424850, 0773763434
091341
මුදල් අයකැමි තනතුර සඳහා ගැහැනු ළමයි අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය සඳහා සැප්තැම්බර් 16 දින උදේ 10 ට පැමිණෙන්න. සිසිල පේන්ට් ස්ටෝර්ස්, 221, මැසෙන්ජර් වීදිය, කොළඹ 12.
090740
රැකීරක්‍ෂ උවමනායි
බෞද්ධ විශ්‍රාමික නිදහස් මා පුණ්‍යායතනයක හෝ නිවසක සුළු රැකියාවක් සොයමි. පුණ්‍යායතනයක නම් සහන දීමනාවක් සෑහේ. 0766869006
090316