ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගල්කිස්ස පදිංචියට ඉතා සුදුසු පරිසරය. දෙහිවල සීමාවේ පිහිටි පර්චස් 17.8 ක අගනා ඉඩම සංචාරක කර්මාන්තය පාදක කරගත් ව්‍යාපාරයකටද සුදුසුයි. ගාලු පාරට මිනිත්තු 5 ක ඇවිද යන දුරින්. අඩි 15 මාර්ග දෙකකින් ප්‍රවේශය. සර්ෆ් ක්ලබ්,​ සුපිරි වෙළඳසැල්,​ සා. තෝමස් විද්‍යාලය,​ බැංකු හා ප්‍රධාන පෙළේ ආහාර අලෙවිසැල්වලට ආසන්නව. පිරිසිදු ඔප්පු. පර්චසය මිලියන 3.1. සාකච්ඡා කළහැකිය. බිම් කොටස් දෙකක් ලෙසද විකිණීමට සළකා බලනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න. 0777844371.
089307

නුවර කුණ්ඩසාල නගර මධ්‍යයේ පර්චස් 66 වර්ග අඩි 25,​000 අංගසම්පූර්ණ කර්මාන්තශාලාව හා අංගසම්පූර්ණ දෙමහල් නිවාසය කෝටි 7.5 හෝ වැඩිම ඉල්ලුමට වහාම විකිණේ. 0773879765 /​ 0761260184.
089349

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ 05 - කිරුලපන වර්ග අඩි 1000 ක කාර්යාල ඉඩකඩ කුලියට/​ බද්දට. බේස්ලයින් පාරට මුහුණලා. විමසීම් 0763339398
088712

ගොතටුව බුත්ගමුව ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 1200 තෙකලා විදුලි බලය,​ පෞද්ගලික රථ ගාල,​ දෙවන මහල,​ විමසීම් : 0773290367.
081181

ඖෂධ / ප්‍රතිකාර / චිකිත්සාව

කෙම් හාස්කම් ප්‍රතිකාර දරුණු අර්ශස් හෘද රෝග සම්පූර්ණයෙන්ම සුව කරනු ලැබේ. 0913910155 රාජජල්ලි ගුරු,​ ආර්. ඒ. ගුණපාල,​ ඌරගස්මන්හන්දිය. 0771275678.
088077

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

JCB - 270-2xxx /​ 1988 ඇන තව් 10 පොම්පය සහ ධාවන තත්ත්වය සතුටු දායකයි. ගෙවීමට 40,​000x30 අතට - 150,​000/​- (ලක්‍ෂ 1 1/​2) 072-9783593,​ 076-1910891
089045

Comments