රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

වෘත්තීය හා උපදේශන සේවා

ව්‍යාපාරයන්හි ගිණුම් පොත් ලිවීම අවසාන ගිණුම් පිළියෙල කිරීම,​ EPF ETF PAYE VAT NBT සකසනු ලැබේ. 0719154952.
083279

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

අප ආයතනයට පරිගණක සාමාන්‍ය දැනුම ඇති සාමාන්‍ය පෙළ දක්වා අවුරුදු 25 අඩු පිරිමි පිටපළාත් සඳහා නවාතැන් පහසුකම් ඇත. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007,​ 0759175007
086237

ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි

පිළියන්දල පිහිටි ඇඟලුම් කම්හලක සබ් ඕඩර් දෙනු ලැබේ. ජුකී මැෂින් තුනකට වැඩි සහ ජුකී මැෂින් ඔපරේටර්වරියන් බඳවා ගනු ලැබේ. වැටුප 25,​000 සිට විමසීම් 0779339186,​ 0789174361
089290

ඇබෑර්තු - ගෘහසේවය

අවශ්‍යයි කොළඹ නිවසකට ස්ථිරව නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැද පෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,​000/​- දක්වා වේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කරගෙන නො. 400/​60/​10. බෞද්ධාලෝක මාවත,​ කොළඹ 07 පැමිණෙන්න.
085454

ඇබෑර්තු - මේසන්වරු - වඩුබාස්වරු

අතිදක්ෂ මේසන් බාස්වරු,​ සැටලින් බාස්වරු,​ ගෝලයින් අවශ්‍යයි. නවාතැන් ඇත. අවුරුදු 25-45 අතර,​ සිත්ගන්නා වැටුප්. OT ඇත. 072-5337562,​ 072-6206185.
087479

ඇබෑර්තු - කම්කරු

NHS Trade International PVT/​Ltd ආයතනය සඳහා කාර්යාල පිරිසිදු කරන්නන් අවශ්‍යව ඇත. සඳුදා සිට සිකුරාදා දක්වා. පෙ.ව. 8-5 අතර කාර්යාලයේ රාජකාරී වල නිරත විය යුතුය. වයස් සීමාව 20-35 අතර විය යුතුය. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0771984157.
087535

ඇබෑර්තු - විවිධ

අප ආයතනයට පරිගණක සාමාන්‍ය දැනුම ඇති සාමාන්‍ය පෙළ දක්වා අවුරුද 25 අඩු පිරිමි පිටපළාත් සඳහා නවාතැන් පහසුකම් ඇත. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007,​ 0759175007
086239

කොහුවල පිහිටි සෙල්ලම් බඩු ප්‍රදර්ශනාගාරයක් සඳහා වෙළඳ සේවක /​ සේවිකාවන් අවශ්‍යයි. (පුහුණු /​ නුපුහුණු) විමසීම් : KIDS Unlimited,​ 0114-338855.
085853

දන්ත වෛද්‍ය හෙදියක හෝ සහායිකාවක ලෙස නව වෘත්තීය දිවියක් ඇරඹීමට ඔබ බලාපොරොත්තු වන්නේද,​ සියලු පුහුණුව හා පළපුරුද්ද කලම්බු ඩෙන්ටල් වෙතින් සා/​ පෙළ අවශ්‍යයි. කාරුණික ප්‍රියමනාප අවු. 30 අඩු කාන්තාවන්ට අයදුම් කළ හැකිය. ඊමේල් i​n​f​o​@​c​o​l​o​m​b​o​d​e​n​t​a​l​.​c​o​m​,​ HR,​ 493,​ හැව්ලොක් පාර,​ පාමංකඩ,​ කොළඹ 06.
085145

සැලුන් වැඩ සඳහා වහාම පිරිමියෙකු අවශ්‍යයි. වැටුප කථාකර තීරණය කළ හැක. නැවතීමේ පහසුකම් සපයනු ලැබේ. 0763994373.
087677

රැකිරක්ෂා උවමනායි

49,​ කොළඹ මනා පළපුරුදු ද්විත්වකාර්ය බලපත්‍රය ඇති රියදුරෙකු,​ කොළඹ හෝ කොළඹ අවටින් රියදුරු රැකියාවක් සොයයි. අමතන්න. 0779398007.
088349

Comments