
සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
කළුබෝවිල දෙහිවල, ඇන්ඩර්සන් පාර අනුර මාවතේ අංගසම්පූර්ණ දෙමහල් නිවස වහා කුලියට දීමට තිබේ. 0776258760.
088237
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා අයුරින් ෆ්ලයිවුඩ් ෂටලිම යොදා සියලු අමුද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 470/-. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. Construction, Polgasowita. ටෙලි : 072-5337562, 075-6206185 / 072-7108673.
087481
ඔබගේ ඉඩමේ අප ළවා නිවාස සහ ගොඩනැගිලි ඉදිකරවා ගන්න. අංගසම්පූර්ණ වර්ග අඩිය 3,470/-. සිවිල් ඉංජිනේරු කටයුතු, නිවාස සැලසුම් ඇඳීම, සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම, ගොඩනැගිලි ද්‍රව්‍ය සමග ගොඩනැගිලි නිවාස අලුත්වැඩියා කටයුතු. පොළවේ ඉන්ටලොක් ගල්ඇතිරීම, සාධාරණ මිලගණන් යටතේ සිදු කෙරේ. H.P. Construction, Polgasowita. Tel : 072-5337562, 075-6206185 / 072-7108673.
087478
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කාමර දෙකක අංග සම්පූර්ණ නිවසක් නාවින්න මහරගම දු. ක. 0761382245.
088105
කැස්බෑව හල්පිට 120 ප්‍රධාන පාරට 600m දුර, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5 දුර. සියලු පහසුකම් සහිත පර්චස් 6.2 අඩක් නිමවූ නිවසක් සහිත ඉඩම විකිණීමට. 077-3073922, 076-1444877.
089098
නිවසක් විකිණීමට ඇත. පර්. 9.6129 මොරගහහේන පාර, පන්සල හංදියත්, පාසැල හංදියත් අතර, නො. 145/11C, පිටිපන උතුර හෝමාගම, මහින්ද රජපක්ෂ විද්‍යාලය ඉතා නුදුරින්. 078-5973345, 011-2750203, 077-4946422.
088944
පාදුක්ක ඉංගිරිය මාර්ගයේ වේරගල හන්දියට නුදුරින් පර්. 80 ඉඩම සහ නිවස අඩු මිලට වැඩිම ඉල්ලුමට. 0714961147.
087110
වැල්ලම්පිටිය කිත්තම්පහුව ජය මාවත ව. අඩි: 1450 නිවස පර්. 40 ඉඩම සියලු පහසුකම් සහිතයි. ලක්ෂ 120. 0759325301, 0703325300, 0716421541, 0764101541.
088563
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කයේ අක්කර 1 1/2 ක ගොඩ ඉඩම සහ කුඹුරක් විකිණීමට ඇත. තැරැව්කරුවන් අනවශ්‍යයි. දු.ක. 0718380030.
089347
ජා ඇල කපුවත්තේ මීගමු පාරට නුදුරුව කළඑලිය පාරේ පර්චස් විස්සක (20) හරි හතරැස් තුන් පැත්තේ තාප්පයෙන් වටවූ ඉඩම විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ දහයයි. 0776721940 අමතන්න.
087246
මාකොළ බටලන්ද සපුමල්උයන පර්. 10 ඉඩමක් තාප්පය ජල ටැංකිය වැසිකිළිය ගහකොළ සහිත නිසංසල නිදහස් පරිසරය. 0716421541, 0764101541.
088558
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල ගෙපල්ලව N. M. අප්පුහාමි මාවත නිදන කාමර 3 යි. සාලය කෑම කාමරය පැන්ට්‍රිය නාන කාමරය, ටෙලිකොම්, දුරකථන සමග තාප්පය බැඳ ගේට්ටු දැමූ නිවස පර්චස් 15 යි. ලක්ෂ 60 යි. දු.ක. 0772385370, 0766961678
088366
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
ගල්කිස්ස අංක 34, හේන පාර, පර්චස් 28 ක පිහිටි දැකුම්කළු ඉඩකඩ සහිත මනාව නඩත්තුකළ නිවස පෞරාණික මාදිලිය නිදන කාමර 6, යාබද නාන කාමර 4, සියලු පහසුකම් සමග ඉදිරිපස වීදුරු ආවරණය කළ දෙමහල් ගොඩනැගිල්ලක්ද සහිතයි. ඉදිරිපස හා පිටුපස උද්‍යානය, ප්‍රමාණවත් වාහන නැවතීමේ පහසුකම්. ගාලු පාරට මිනිත්තු 2, ආරක්ෂිතයි. පදිංචියට ව්‍යාපාරයකට. 077-6256568, 077-4042331.
089169
නුගේගොඩ ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත. වාහන නැවතීමට ගරාජයක් ඇත. විමසීම් : 2811477.
087448
නුගේගොඩ දෙල්කන්ද වනාත පාරේ නිවසක කාමර දෙකක් සහිත උඩු මහල කුලියට දීමට ඇත. කුඩා පවුලකට හෝ රැකියාවැති තරුණයින් සිව් දෙනෙකුට සුදුසුයි. 0778847480, 0778856488
089517
මහරගම, සමන් උයන යාබද නාන කාමරය සහ ඇතුළත ගරාජය සහිත නිදන කාමර දෙකක ඇනෙක්සිය වටා තාප්පය සමග මනාව ආරක්ෂිතයි. ආරක්ෂිත ස්ථානයකි. වහාම ලබාගත හැකිය. 0775213731 හෝ whatsapp/Imo - 0716306036.
087748
රාජගිරිය නාවල පාරේ නව ගුවන්පාලම ආසන්නයේ අගනා ස්ථානයක පිහිටි නිදන කාමර 3 ක දෙමහල් නිවස කුලියට. යාබද නාන කාමර 1 සහ පොදු නාන කාමර 1, සාලය, වෙනම ආහාර ගන්නා ස්ථානය, විශාල බැල්කනිය, සෙවන සහිත ඇතුළත පාකින්. උඩුමහලට වෙනම ඇතුල්වීම. විස්තර සඳහා විමසන්න. 077-6720575.
088537
වැල්ලම්පිටිය නිදන කාමර 3 හා යාබද නාන කාමර 4 පාකින් පහසුකම් මහල් 3, නිවස බදුදීමට. 475/16, 2 වන පටුමග කුරුණියාවත්ත, අවිස්සාවේල්ල පාර. විමසීම් : 0777-639639.
088051
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ නගරයේම නිවසක් බදු දීමට ඇත. නිදන කාමර හතරකි. බාත්රූම් මාසික කුලිය 40000/-. "සවිය හාඩ්වෙයාර්" කුමාරතුංග මාවත. 033-2224237, 033-2239483.
087471
වත්තල හුණුපිටිය සම්පූර්ණ ටයිල් කළ කාමර තුනක නිවස කුලියට දීමට තිබේ. දුරකථන 0772271894, 2938529
088381