
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අපොස (උ/පෙ) තර්ක ශාස්ත්‍රය පංති (කණ්ඩායම් / තනි) ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය පංති, පළපරුදු පාසැල් ගුරුවරයකු විසින් පැවැත්වේ. 0777984089.
074989
උ/පෙ සංයුක්ත ගණිතය පැමිණ ඉගැන්වීම සිද්ධාන්ත / පුනරීක්ෂණ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක දු. ක. 0768857354 ලිපිනය සමන් නො. 700, නවගමුව, රණාල.
077632
ඒ සාමාර්ථ ලබාදුන් ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ හිටපු ගුරුවරයකු විසින් පවත්වනු ලබන අමතර පංති සියලු විෂයයන් සඳහා විශේෂයෙන් ලන්ඩන් / දේශීය සා/පෙළ උ/පෙළ ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය, යාන්ත්‍ර විද්‍යාව, රසායන විද්‍යාව, පහළ පංති සඳහාද පැවැත්වේ. ඉතා සාධාරණ මිල කරුණාකර විමසන්න. 0772631546 ස්තුතියි.
079388
IELTS BAND 8 දක්වා වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්, නීතිඥයින්ට, ගණකාධිකාරීන්ට, කථිකාචාර්යවරුන්ට. DAYA RAJAPAKSE MASTER TRAINER දිනපතා පන්ති මොරටුවේදී. 0776536205.
073337
ඉදුම් හිටුම් තිබේ
කටුබැද්ද, ගාලුපාරට මීටර් 250 නුදුරින් සියලු පහසුකම් සහ යාබද නාන කාමරයක් සහිත කාමරයක් කුලියට. 0711397747.
078627