
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණ
කොළඹ ප්‍රධාන පෙළේ කේක් නිෂ්පාදන ආයතනයක ගිනුම් අංශයේ සේවය සඳහා Data Entry Operator වරුන් අවශ්‍යව ඇත. අමතන්න. 0777779406, 0112582925.078863
පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවු. 25 නොවැඩි සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් පිරිමි හා ගැහැණු වෙළඳ සහයක විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර් 1/3, මල්වත්ත පාර, කොළඹ 11. ටෙලි. 0112344305, 0718175007, 0759175007
075598
ඇබෑර්තු - අධ්‍යාපන
පළපුරුද්ද සහ ඉංග්‍රිසි හා සිංහල චතුරත්වය සහිත සුදුසුකම්ලත් පෙර පාසැල් ගුරුවරියක් රත්මලාන පෙර පාසැලකට උවමනායි. 0767364982 / 0754586262 / 0112733674.
079390
ඇබෑර්තු - රියදුරු
රියදුරු - සැහැල්ලු සහ බර වාහන සඳහා කාර්මික දැනුමක් ඇති රියදුරන් බඳවා ගන්නා ලදි. වයස අවුරුදු 45 කට වැඩි නොවිය යුතුය. කොළඹ හෝ ඒ අවට වාසය කළ යුතුයි. වහාම අයදුම් කරන්න. සී/ස, හොරයිසන් රීලොකේෂන්ස් (පෞද්) සමාගම, 99, මාදම්පිටිය පාර, කොළඹ 15.දුරකථන අංකය : 011-2546394.
072005
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට සහ අනෙකුත් සුළු වැඩවලට 45-60 අතර නිරෝගී, සැරපුරුෂ ගති නැති උපදෙස් පිළිපැදීමට කැමති නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්, අගෝස්තු, දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු. වැටුප 20,000/-. තමාම අමතන්න. 0718320470.
074733
ඇබෑර්තු - හෝටල් / බේකරි
මොරටුවේ පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකකට කෝකිවරු, අත්උදව්කරුවන්, කැෂියර්වරු, Commi. 1, 2, 3 පවිත‍්‍රකරුවන් ගැහැණු පිරිමි වහා අවශ්‍යයි. 0767233898.
077875
ඇබෑර්තු - වතුවැඩ
රත්නපුර පුද්ගලික වතු සමාගමක තේ කර්මාන්ත ශාලාවක් සමග අක්. 150 ක තේ රබර් වත්තකට පළපුරුදු ක්ෂේත්‍ර නිලධාරියකු හෝ සහකාර වතු අධිකාරි වරයකු අවශ්‍යයි. දලු අස්වැන්න වැඩිකළ හැකි අළුත් වගාව තවාන් සහ සේවක පරිපාලනය දැනුම තිබිය යුතුයි. පුද්ගලික වත්තක වැඩ කර තිබීම විශේෂයි. නිල නිවාස යතුරුපැදිය හිමිය. වැටුප සාකච්ඡා කර ගත හැක. 076-1853473
079170
ඇබෑර්තු - විවිධ
කොළඹ හා තදාසන්න පිහිටි සමාගමක ගබඩා භාරකරු සහ ආරක්ෂක තනතුරු සඳහා ඇබෑර්තු ඇත. නම ලිපිනය සමග SMS මගින් අයදුම් කරන්න. 0761228218.
077258
රැකීරක්ෂා උවමනායි
ඉංග්‍රීසි සහ හින්දි භාෂාව කතා කළ හැකි වසර 10 ක්. ඩුබායි හි රැකියාව කළ මා හට සුදුසු රැකියාවක් බලාපොරොත්තු වෙමි. දු.ක. 0767252478, 0702379477.
078219
49, කොළඹ පළපුරුදු, ද්විත්වකාර්ය බලපත්‍රය, ඇති රියදුරෙකු කොළඹ, කොළඹ අවටින් රියදුරු රැකියාවක් සොයයි. අමතන්න. 0779398007.
078489