
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2,199/= සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ, නොකළ ඕනෑම වාහන යකට වෙළඳ පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං ( Speed Draft සඳහා 1399/=) අඩුම වාරිකය, එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකු අනුමතයි. දිවයින පුරා ශාඛා, leasing hotline : 0777970049
075326
මෝටර් කාර් රථ විකිණීම
මයික්‍රොර් පැන්ඩා ක්‍රොස් 2013 පළමු අයිතිකරු. K.V. 40,000 කි.මී. දෙහිවල. ඇමතීම් 0777005080.
077764
වර්ගය : කියා මාදිලිය : ස්පෝටේජ් වර්ෂය : 2009 තත්ත්වය : පාවිච්චිකළ, ට්‍රාන්ස්මිෂන් : ට්‍රිප්ටොනික් එන්ජින් ධාරිතාවය : 1975CC ධාවනය : කි. මී. 100, 800 පළමු අයිතිකරු ප්‍රවේශමෙන් පරිහරණය කළ සමාගම විසින් නඩත්තු කළ උසස් තත්ත්වයේ සීට් කවර සමග බේජ් ඉන්ටීරියර්. 0773001885 / මිල 3350000/-.
077434
වෑන් රථ විකිණීම
නිසාන් ක්ලිපර් ලියාපදිංචි කළ මිනි වෑන් රථය 2013 නිෂ්පාදිත ලියාපදිංචි කල වසර 2015 පෙට්‍රල් ඔටෝ 40000 කි. මී. සුවපහසු ආසන බිම කාපට් කර ඇත. අලුත්ම ටයර් සහ බැටරිය. රියදුරු සමග 7 දෙනෙකුට ඉඩ ඇත.ඉතා හොඳ තත්ත්වයේ පවතී. කැස්බෑව ප්‍රදේශයේ විකිණිමට ඇත. මිල සාකච්ඡා කල හැක. අමතන්න. 0775770148.
077644
මෝටර් රථ අමතර කොටස් සහ උපාංග විකිණීම / උවමනායි
Benz W210 ඉලෙක්ට්‍රික් සීට් සෙට් සම්පූර්ණ ඉන්ටීරියර් සෙට් විකිණීමට තිබේ. 0722894095.
078732