
වතුපිටි විකිණීම
කොළඹ වැල්ලවාය පාරට මී. 400 කරන කොලොම්බු අඹ අක්. 02 පොල් අක්. 3 යි. සියලුම පහසුකම් පර්. 01 රු. 10000 ඉතා ඉක්මනට විකිණිමට 0717953536.
077601
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කඩුවෙල හෝමාගම 698 බස් මාර්ගයේ පාරට මුහුණලා තිබෙන තෙමහල් නව නිවෙස පර්චස් 50 ඉඩම සහ සියලු ගෘහභාණ්ඩ සමග ලක්ෂ 350 කට විකුණයි. සියලු උපාංග යුරෝපයෙන් අනයනය කර ඇත. බිමට කුඹුක් ලී අතුරා තිබේ. නිදන කාමර 5 කි. නාන කාමර 4 කි. පහත මහල කඩ පේළියක් නිසා ව්‍යාපාරික ස්ථානයකට අගනා නිවහනකි. 0711706417- 0719528630
077401
කොළඹ ඇතුල්කෝට්ටේ පර්චස් 20 ක ගෙයක් සමග ඉඩම විකිණීමට තිබේ. 0777900662, 0723445437, 0762292326.
077721
දෙහිවල හන්දියට නුදුරුව කවුඩාන පාරේ පර්චස් 9 1/2 ක ඉඩම සමග තනි මහල් නිවස විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා විමසන්න. 0771999470
078175
මොරටුව කටුබැද්ද ගාලු පාරට 900m දුරින් ඇනෙක්සියක් සහ නිවසක් සහිත ඉඩමක් විකිණීමට. ලක්ෂ 58. 0762764245 (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
077739
රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542
078146
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
උතුරු බටගම කොස්පැලෑන කඳානට රිලවුල්ලට නුදුරු පර්චස් 20 ඉඩමක් පර්. 1 - 230,000/- විකිණීමට ඇත. 0752365857, 0726064095.
075951
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර සෙන්ට්‍රල් හංදියෙන් හීනටියන්ගල පාරේ 800m ක් යන විට ටවුන්වුඩ්හි පාරට මුහුණලා පර්චස් 10 බිම් කොටස ඉක්මණින් විකිණීමට. 0777697405, 0773645080.
077910
ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමට මුහුණලා අධි සුඛෝපභෝගී නවීන පන්නයේ කාමර දෙකේ මහල් නිවස පදිංචියට සූදානම් පිහිනුම් තඩාග ළමා ක්‍රීඩාංගන පැය 24 ආරක්ෂාව. 0775994861.
078834
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
දෙවිනුවර උපුල්වන් දේවාලයට නුදුරුව පර්චස් 17.5 හිස් ඉඩම විකිණීමට. 0774310472, 0775234807.
077807
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර රාහුල - සුජාතා ප්‍රාථමික විදුහල් ආසන්නයේ බිම් කොටස් දෙකක් විකිණීමට. විමසීම් : 0773793794.
077152
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
හම්බන්තොට මාතර ප්‍රධාන පාරේ බැද්දවල කොමර්ෂල් බැංකුව අසල ඉඩමක් විකිණීමට තිබේ. විමසීම් 0770413696
078205
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව කුඩමාදූව පාර අංක 50 නිවසේ උඩුමහල යුවළකට කුලියට දීමට ඇත. 0716880397.
077809
ගල්කිස්ස ගාලුපාරට 20m වර්ග අඩි 1200 ක තෙමහල් ගොඩනැගිල්ල කුලියට හෝ බද්දට. 0773960812, 0702217225.
077820
ගල්කිස්ස, වටරප්පොල පාරේ පිහිටි නිදන කාමර 3 ක ඉඩකඩ සහිත එපාර්ට්මන්ට් නිවස කුලියට දීමට ඇත. අමතන්න. 0773020509.
078414
රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ, 06 වන පටුමග නිදන කාමර 03 ක් සහිත නිවසක් කුලියට දීමට. 0716161296.
077142