රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

පඩි මදිද? රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ක්‍ෂේත්‍ර නිලධාරී මහත්ම මහත්මීන් සඳහා ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක අර්ධකාලීන ක්‍ෂේත්‍ර නිලධාරී (Part Time Jobs) ඇබෑර්තු ඇත. නම ලිපිනය සමග SMS මගින් හෝ Email මගින් අයදුම් කරන්න. SMS : 0779514724. Email : p​r​a​b​h​a​t​h​.​s​s​k​@​g​m​a​i​l​.​c​o​m​
073839

ඇබෑර්තු මුල්‍ය / ගිණුම්

ගණකාධිකාරී - ක්වික් බුක් පළපුරුද්ද හා ගිණුම් ලිඛිතව අතින් (Manually) පවත්වාගෙන යාමේ හැකියාව සහ අපගේ ලිපිනයට ආසන්නයේ පදිංචි නම් වඩාත් යෝග්‍යයි. අයදුම් කරන්න. නො. 96,​ 3 වන හරස් වීදිය,​ කොළඹ 11. විද්‍යුත් තැපෑල : h​a​s​s​a​n​s​@​s​l​t​n​e​t​.​l​k
​074998

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවු. 25 නොවැඩි සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් පිරිමි හා ගැහැණු වෙළඳ සහයක විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර් 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007,​ 0759175007
075598

ඇබෑර්තු ඇඳුම් මසන්නන්/නිර්මාණකරුවන්

කාන්තා ඇඳුම් සඳහා ජුකී ක්‍රියාකරවන්නියන්,​ සාරි වැඩ දන්නා අය සහ පැටන් මේකර්වරියන් අවශ්‍යයි. 0766002554,​ 0761523656.
075377

ඇබෑර්තු රියදුරු

රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු. 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) දිනක වැටුප රු. 2500/​- වැඩි අධ්‍යාපන සුදුසුකම් අනුව තීරණය වේ. පරීක්ෂණය සඳහා 05/​08/​2019 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න. ලංකා එන්ටප්‍රයිසස්,​ නො. 30,​ බියගම පාර,​ පට්ටිය,​ පෑලියගොඩ. (තෙල් පිරවුම අසල). 0772104004 /​ 0766424832.
074278

රියදුරු - සැහැල්ලු සහ බර වාහන සඳහා කාර්මික දැනුමක් ඇති රියදුරන් බඳවා ගන්නා ලදි. වයස අවුරුදු 45 කට වැඩි නොවිය යුතුය. කොළඹ හෝ ඒ අවට වාසය කළ යුතුයි. වහාම අයදුම් කරන්න. සී/​ස,​ හොරයිසන් රීලොකේෂන්ස් (පෞද්) සමාගම,​ 99,​ මාදම්පිටිය පාර,​ කොළඹ 15.දුරකථන අංකය : 011-2546394.
072005

ඇබෑර්තු ගෘහ සේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට සහ අනෙකුත් සුළු වැඩවලට 45-60 අතර නිරෝගී,​ සැරපුරුෂ ගති නැති උපදෙස් පිළිපැදීමට කැමති නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු. වැටුප 20,​000/​-. තමාම අමතන්න. 0718320470.
074733

ඇබෑර්තු හෝටල් / බේකරි

රත්මලාන ගාලු පාරේ පිහිටි අවන්හලකට Waiter වරු Dilivery Person Part Time Kottu Bass රත්මලාන අවටින් විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0767153031.
076017

ඇබෑර්තු වතුවැඩ

රත්නපුර පුද්ගලික වතු සමාගමක තේ කර්මාන්තශාලාව සමග අක්. 150 තේ /​ රබර් වත්තකට පළපුරුදු ක්‍ෂේත්‍ර නිලධාරියකු හෝ සහකාර වතු අධිකාරී කෙනෙකු අවශ්‍යයි. දලු අස්වැන්න වැඩිකළ හැකි අලුත් වගාව තවාන් සහ සේවක පරිපාලන දැනුම ඇති පුද්ගලික වත්තක වැඩකළ අය විශේෂයි. නිලනිවාස සමග මෝටර් සයිකලයක් හිමිය. වැටුප සාකච්ඡා කරගත හැක. විමසන්න. 076-1853473.
076578

අැබෑර්තු විවිධ

නාරාහේන්පිට පිහිටි නීතිඥ කාර්යාලයකට කාර්යාල සහායකයෙකු/​ උසාවි ලිපිකරුවකු (පිරිමි අවු. 30 ට අඩු) වහාම අවශ්‍යව ඇත. පහත ලිපිනයට අයදුම්පත් එවන්න. නො.18/​224,​ 3 වන හරස් පාර,​ මුහන්දිරම් ඊ.ඩී. දාබරේ මාවත,​ නාරාහේන්පිට,​ කොළඹ 05. n​e​l​u​n​s​e​n​a​n​a​y​a​k​e​a​s​s​o​c​i​a​t​e​s​@​g​m​a​i​l​.​c​o​m​ 077-2657491,​ 077-3044168.
075180

පොලිතීන් බෑග් නිෂ්පාදන /​ කැපීම හා ප්ලෙක්ස්ග්‍රාෆ් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් හා සහායකයන් පළපුරුද්ද සමග අවශ්‍යයි. පැමිණෙන්න. නැතහොත් අයදුම් කරන්න. නො. 785,​ මීගමු පාර,​ මාබෝල,​ වත්තල.
074988

රෙස්ටුරන්ට් එකකට රෝලින් අයිස්ක්‍රීම් මැෂින් ක්‍රියාකරු කෑෂ් රෙජිස්ටර් කැෂියර් Cheff Coffee වර්ග සඳහා ජූස් වර්ග බාර්මන් සහ සියලු වැඩ සඳහා පළපුරුදු අය අවශ්‍යයි. 0761523656,​ 0766002554.
075375

Receptionist,​ tele Marketing Accounts Assistant තනතුරු සඳහා ඇබෑර්තු ඇත. විමසීම් : 011-5340808,​ 0115-921640. ඊමේල් : a​d​m​i​n​@​b​u​s​y​.​l​k​
075479

Comments