
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට. ආපසු ගවෙීමේ කාලය අවුරුදු 06 ක් දක්වා ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳපොළ වටිනාකමින් 90% දක්වා ලීසිං. (Speed Draft සඳහා 1399/-) අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළෙඳපොලේ අඩුම මිලට වාහන සොයාදීමද සිදුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049.
068499
ටොයොටා කාර් රථ විකිණීම
ටොයෝටා බෙල්ටා ජීග්‍රේඩ් 2008, 2011. 1300CC සිල්වර් 2 වන අයිතිකරු. ඔටෝමැටික් කි.මී. 123000. ටච් ඒ/සී. මනාව නඩත්තු කළ. 0773147818.
075722
වෑන් රථ විකිණිම
ටොයොටා ඩොල්ෆින් 113 දිග දොර 5 ඩුවෙල් ඒසී ඇලෝවීල් PA-10xx දරන වෑන් රථය මුදල් හදිසියක් සඳහා විකුණනු ලැබේ. දුර. 0756116591 රාජගිරිය.
076067
නිසාන් කැරවැන් 2015 දෙසැම්බර් එන්වී 350, හයි රූෆ්, බ්‍රෑන්ඩ් නිව්. 0770-490542, 077-4208888.
075244