නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

නිවිතිගල කරවිට කලවාන ප්‍රධාන මාර්ගයට මුහුණලා අක්කර 4 1/​4 කිරි කපන අලුත් රබර් වගාව සමග අක්කරය ලක්‍ෂ 20 බැගින්. 0704072556,​ 0452231071.
076582

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කහතුඩුව දියකඩ අධිවේගී පිවිසුමට 3.3Km 120 මාර්ගයට 3Km 149 මාර්ගයට 350m පර්චස් 10 ලක්ෂ 24/​-. 0777359725.
075168

කොට්ටාව රුක්මල්ගම 138/​4 මාර්ගයට 200m ඇවිදින මංතීරුවට 300m අධිවේගයට 4.5Km පර්චස් 07 ලක්ෂ 24/​- 0777359725.
075172

ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමයේ ලොකු නිදන කාමර දෙකක් හා සියලු පහසුකම් සහිත නිවස විකිණීමට. රු. 7,​500,​000/​-. සෙනසුරාදා සහ ඉරිදා පමණක් පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා පරීක්‍ෂාකර බැලිය හැක. 076-1784147.
072273

මලබේ අරංගල නගරයට ආසන්නව නිදන කාමර 2 බැගින් යුතු නවීන නිවාස කුලියට. 0761228218.
074946

මාලබේ උඩවත්ත පාරේ නිදන කාමර 03 ඇතුළුව සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට,​ මාසික කුලිය රු. 47,​000/​-. මාස 06 අත්තිකාරම්. දුරකථනය : 0713125276.
075407

රාජගිරිය කලපලුවාව එක්සත් මාවත දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 6 බාත්රූම්ස් 3,​ සාලවල් ගරාජය සේවක කාමර පර්චස් 10 ලක්ෂ 280. අයිතිකරු විදේශගතවේ. 0772541486,​ 0782971966.
073639

හෝමාගම මොරගහහේන පාරේ පර්චස් 15 යි. කාමර 3 යි. සාලය,​ කුස්සිය,​ නාන කාමරය,​ ගරාජය,​ වැසිකිළිය,​ සම්පූර්ණ ටයිල්කළ නිවස,​ වටතාප්ප,​ ගේට්ටු දමා ඇත. පදිංචියට සුදුසු වටපිටාව,​ NSBM විශ්වවිද්‍යාලයට 800m,​ හෝමාගම නගරයට 4Km (බස් පාරට 900m),​ මීගොඩ නගරයට 1Km අත්පිට මුදලට හෝ වාහන මාරුවකට. රු. ලක්ෂ 45 යි. 0772555586.
076071

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු බටගම කොස්පැලෑන කඳානට රිලවුල්ලට නුදුරු පර්චස් 20 ඉඩමක් පර්. 1 - 230,​000/​- විකිණීමට ඇත. 0752365857,​ 0726064095.
075951

ඌරපොල පිරිවෙන පාර පර්චස් 24 මුදල් හදිසියකට වහාම විකිණීමට තිබේ. 0777421306.
076414

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

හොරණ පොකුණුවිට කුළුපණ හන්දියට යාබද නිවස හා ඉඩම විකිණීමට. විමසන්න. 0774821944,​ 0718033541
076103

ගේදොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

රත්නපුර ජනතාවගේ අවධානය පිණිසයි. පදිංචියටත් ආයෝජනයටත් ඇහැළියගොඩ කිරිඇල්ල නගරයට මැදිව 685 බස්පාරට මුහුණලා ඇති නේවාසික කලාපයේ මුළු බිම් කොටසම රුපියල් ලක්ෂ 5 සිට තෙකලා විදුලිය සහිතයි. රාජ්‍ය අනුමැතීන් සහිතව ඉඩම ඔබේම කරගන්න. අදම අමතන්න. 0774440061 බුද්ධිනී.
076574

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ඇඹුල්දෙණිය නුගේගොඩ කොට්ටාව 2 පටුමග කාමර 2 යි. සාලය,​ බාත්රූම් 1 යි. කුස්සිය පහල තට්ටුව. වාහන පාකිං ඇත. මසකට 35000/​- යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0714497728 කාර්යාල කාන්තාවන් දෙදෙනෙකු සඳහාත් සුදුසුයි.
076628

පිටකෝට්ටේ කෝට්ටේ පාර බංගලා හන්දියට නුදුරු ව. අඩි 4000 ක තෙමහල් ගොඩනැගිල්ල,​ වාහන 4 ක් සඳහා නැවතුම,​ විශාල කෑම කන ප්‍රදේශය හා සාලය,​ නිදන කාමර 05,​ වායුසමීකරණය,​ යාබද වැසිකිළි,​ විශාල රූෆ් ටොප් එක,​ ගෘහ සේවිකා කුස්සිය,​ නිදන කාමරය හා වැසිකිළිය,​ මෙරට වසන විදේශිකයන්ට යෝග්‍යයයි. කුලිය රු. 250,​000/​- සාකච්ඡාකරගත හැක. 0772995044 හෝ 071814904 විමසන්න.
075003

බත්තරමුල්ල නව නිවස සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම්. කුලිය 32,​000/​-. දු.ක. 0777-237169.
076075

Comments