
අමතර ඉගැන්වීමට (ටියුෂන්)
කොල්ලුපිටියේ ආයතනයකට අවු. 25 අඩු මෝටර්සයිකල්/ සැහැල්ලු රියදුරු බලපත්‍රය හිමි කාර්යාල සහායකයෙකු අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. දු.අ. 4711000.
072878
IELTS BAND 8 දක්වා වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්, නීතිඥයින්ට, ගණකාධිකාරීන්ට, කථිකාචාර්යවරුන්ට. DAYA RAJAPAKSE MASTER TRAINER දිනපතා පන්ති මොරටුවේදී. 0776536205.
073337
ඉඳුම් හිටුම් තිබේ
කොළඹ නුවර පාරට සහ බියගම පාරට පහසුවෙන් ළඟා විය හැකි කැලණිය දුම්රියපල අසල නිවසක කාමරයක් කුලියට දීමට ඇත. විමසන්න. 0750694013.
072223
ඉඳුම් හිටුම් උවමනායි
තලවතුගොඩ මාදිවෙල පිටකෝට්ටේ පන්නිපිටිය කොට්ටාව අවටින් නිසංසල පරිසරයක බෝඩිමක් නොවන වැදගත් නිවසකින් යාබද නාන කාමර සහිත පිටතින් ඇතුළුවිය හැකි පහසුකම් සහිත කාමරයක් මහත්මයෙකුට අවශ්‍යවී ඇත. මිල ගණන් සමග සියලු විස්තර දුරකථන අංක 0770710056 ට රාත්‍රී 7.30 න් පසුව දන්වන්න.
071934