
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
පඩි මදිද? රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ක්‍ෂේත්‍ර නිලධාරී මහත්ම මහත්මීන් සඳහා ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක අර්ධකාලීන ක්‍ෂේත්‍ර නිලධාරී (Part Time Jobs) ඇබෑර්තු ඇත. නම ලිපිනය සමග SMS මගින් හෝ Email මගින් අයදුම් කරන්න. SMS : 0779514724. Email : prabhath.ssk@gmail.com
073839
ඇබෑර්තු රියදුරු
බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි සඳහා රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, වෙන්නප්පුව, මාරවිල, නයිනමඩම අවටින් අවශ්‍යයි. වැටුප 38,000/- ඉහළින් ලබාගත හැකිය. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො.29/5, 4 පටුමග, රත්මලාන. 0777-263954.
065711
බෙදාහැරීමේ ආයතනයක සේවය සඳහා වයස අවු. 50ට අඩු රියදුරු මහතුන් සහ ලොරි සහායක මහතුන් වහාම බඳවාගනු ලැබේ. ඉහළ වැටුප් සහ දිරි දීමනා සහිත ස්ථීර රැකියාවකි. කැලණිය සහ කඩුවෙල අවටින් විශේෂයි. සියලු සහතිකපත් සමගින් සතියේ දිනවල පැමිණෙන්න. මල්ටි ස්ටීල් සමාගම, නො. 2/5. ටී.සී. පාර, කුඩා බුත්ගමුව, අංගොඩ. දු.අංක. 0117-483616, 0776-077040.
072902
මැදිවියේ රියදුරු මහතකු අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. දු. අංක. 0714016868, 0115648168.
072509
රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු: 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) දිනක වැටුප රු. 2000/- වැඩි අධ්‍යාපන සුදුසුකම් අනුව තීරණය වේ. පරීක්‍ෂණය සඳහා 29.07.2019 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්, නො. 30, බියගම පාර, පට්ටිය, පෑලියගොඩ. (තෙල් පිරවුම අසල) 0772104004, 0766424832.
071886
රියදුරු - සැහැල්ලු සහ බර වාහන සඳහා කාර්මික දැනුමක් ඇති රියදුරන් බඳවා ගන්නා ලදි. වයස අවුරුදු 45 කට වැඩි නොවිය යුතුය. කොළඹ හෝ ඒ අවට වාසය කළ යුතුයි. වහාම අයදුම් කරන්න. සී/ස, හොරයිසන් රීලොකේෂන්ස් (පෞද්) සමාගම, 99, මාදම්පිටිය පාර, කොළඹ 15.දුරකථන අංකය : 011-2546394.
072005
ඇබෑර්තු ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට, 45 - 60 අතර, නිරෝගී, සැරපරුෂ ගති නැති, උපදෙස් පිළිපැදීමට කැමති, නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්, අගෝස්තු, දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු වැටුප 20,000 තමාම අමතන්න. විමසීම් : 071-8320470.
070026
ඇබෑර්තු හෝටල් / බේකරි
ගෑස් අවන් වලින් වැඩ කළ හැකි බේකරි බාස් කෙනෙකු අවශ්‍යයි. වැටුප සාකච්ඡා කර ගත හැකිය. 0774929727.
071994
ඇබෑර්තු විවිධ
අප ආයතනයේ කොළඹ අවට භාණ්ඩ ප්‍රවාහන කිරීම සඳහා යතුරුපැදි පැදවීමට හැකි රියදුරු බලපත්‍ර සහිත සේවක මහතුන් හා ගබඩා සහායකයින් වහාම බඳවා ගැනේ. අයදුම්පත් පහත ලිපිනයට යොමු කරන්න. ලක්ෂ්මන් මෝටර් හවුස් පුද්ගලික සමාගම, නො. 173, පංචිකාවත්ත පාර, කොළඹ 10. email - lakshmanmotorhouse@yahoo.com Fax- 0112436717 Tel- 0777217561 (අජිත්)
071908