නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතුපිටි විකිණීම

අක්කර 1,​ 1/​4 (ප. 200) මහනුවර හා දිගන නගරයන්ට,​ දිගන නිලගමට වික්ටෝරියා ජලාශයට,​ ගෝල්ෆ් ක්‍රීඩාංගනයට,​ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයට,​ BOI කර්මාන්ත උද්‍යානයට සමීපව නළ ජලය විදුලිය කාපට් මාර්ග සහිතව මහනුවරට විනාඩි 25 යි. නිවාස මහල් නිවාස කර්මාන්ත ගබඩා හෝටල් හෝ ඕනෑම ව්‍යාපෘතියට සුදුසුයි. විමසීම්. 0723643311.
068643

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කලල්ගොඩ කොට්ටාව බොරුල්ල ප්‍රධාන පාරට මීටර් 20 යි. (කාපට් කර ඇත) පර් 18 ක දෙමහල් නිවාස කාමර 4 ක් සහ යාබද නාන කාමර 2 ක්,​ ප්‍රධාන නිදන කාමරය ඒ/​සී කර ඇත. වාහන 4 ක් නැවතීමේ පහසුකම් සහ රියදුරන් සඳහා වෙනම කාමර සහ නාන කාමරයක් ඇත. පර්. ලක්ෂ 35 යි. දු. ක. 0704556428.
073976

කොළඹ 5 ඉසිපතන මාවතේ නිවසක් විකිණීමට ඇත. (බණ්ඩාරණායක - විශාකා විදුහලට ආසන්නව පර්චස් 10.04 කාමර 5 කින් වාහන 2ක් දැමිය හැක.) ඉදිරි ගාඩන් එකක් ඇත. 0777-398122.
072667

ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමයේ ලොකු නිදන කාමර දෙකක් හා සියලු පහසුකම් සහිත නිවස විකිණීමට. රු. 7,​500,​000/​-. සෙනසුරාදා සහ ඉරිදා පමණක් පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා පරීක්‍ෂාකර බැලිය හැක. 076-1784147.
072273

බොරලැස්ගමුව පිරිවෙන පාර පර්චස් 7.5 මනරම් පරිසරයක පිහිටි අගනා ඉඩම ඉක්මනින් විකිණීමට. සම්පූර්ණ ඉඩම මිලියන 8.5. 0777-117427,​ 0777-382871.
073309

රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
071764

රාජගිරිය කලපලුවාව එක්සත් මාවත දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 6 බාත්රූම්ස් 3,​ සාලවල් ගරාජය සේවක කාමර පර්චස් 10 ලක්ෂ 280. අයිතිකරු විදේශගතවේ. 0772541486,​ 0782971966.
073639

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

දෙල්ගොඩ අහුගම්මන පිහිටි පර්චස් 17 ක් සමග නිවස ලක්ෂ 35 කට සහ පර්චස් 14,​15 බිම් කැබලි දෙකක් ලක්ෂ 15 බැගින් විකිණීමට. 0714334040.
071895

වත්තල ඇවරිවත්ත පාරේ පර්චස් 10 අගනා ඉඩමක් විකිණීමට තිබේ. සියලු පහසුකම් සහිතයි. පර්චසයක් ලක්ෂ 20 යි. අතුල රත්නායක. 0777324391.
072530

ගේදොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

මාවනැල්ල නගරයට කි.මී04ක් නුදුරින් හිඟුල අලුපත පාරේ පර්.275 ඉඩම විකිණීමට ඇත. දු.ක. 0777762834, 0777756360
072233

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගල්කිස්ස ඕඩියන් සිනමා අසල නිවසක් කුලියට දෙමි. මාසිකව රුපියල් 25000 යි. මාස 10 ක තැන්පත්. 0112678742,​ 0774445787.
071860

තලවතුගොඩ (පුද්ගලික පාරක),​ තෙමහල් නිවසක් කුලියට. බිම් මහලේ නිදන කාමර 03,​ නාන කාමර 02,​ පැන්ට්‍රිය,​ ගෙඋයන සහ රථගාල,​ පළමු මහලේ නිදන කාමර 04,​ නාන කාමර 02,​ පැන්ට්‍රිය,​ බැල්කනි සහ රථ ගාල,​ දෙවන මහලේ නිදන කාමර නාන කාමර 1,​ පැන්ට්‍රිය සහ විවෘත ඉඩකඩ. අමතන්න. 0764867983 හෝ 0763453353.
071708

නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේ සියලුම පහසුකම් සහිත කාමර තුනකින් යුත් නිවස කුලියට. දුර. 077-2268576.
069525

නුගේගොඩ දෙල්කඳ කාමර 02,​ අංගසම්පූර්ණ උඩුමහල් නිවස කුලියට. රු. 40,​000/​-. දුරකථන. 0716452203,​ 0714167702.
073518

බත්තරමුල්ල නව නිවස සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් කුලිය 32,​000/​-. 0777237169.
073574

බෙල්ලන්විල නිවසේ උඩුමහල - විදුලිය,​ ජලය වෙනමම,​ නිදන කාමර 2යි,​ මුුලුතැන්ගෙය පැන්ට්‍රිය සමඟ,​ සාලය,​ සදළුතල 2 යි. වාහන නැවතුම. 011-2731839.
072651

මොරටුව පානදුර අතර පරණ ගාලු පාරට කිට්ටුව දිග්ගල පාර පල්ලිය පාරේ ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත. සියලුම පහසුකම් සහිත ටයිල් කර ඇත. මාසික කුලිය 12,​000/​-. 0764151942.
072109

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පානදුර නගරාසන්නයේ ගෘහභාණ්ඩ සහිතව නිවසක පහත මාලය යුවලක් සදහා බදුදීමට ඇත. 038-2246962,​ 0712-341379,​ 0776-660291.
073220

Comments