සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඉඳුම් හිටුම් තිබේ

දෙමටගොඩ - බේස්ලයින්,​ ටයිල්,​ අලුත්,​ තනි කාමරයක් කුලියට. වෙනම ඇතුළුවීම,​ ඇටෑච් බාත්,​ පැන්ට්‍රි,​ ගෘහ භාණ්ඩ,​ රු. 16,​000/​-. 077-2205009.
069937

දෙහිවල ගාලු පාරට,​ දුම්රිය නැවතුම්පළට නුදුරුව නැවතීමට පහසුකම් සහිත නිදන කාමර 3 ක්,​ පැන්ට්‍රි සහ කිචන් සමග 6 දෙනෙකුට හෝ තනි තනිව කුලියට දීමට තිබේ. විමසීම් : 011-2723084,​ 0777-880400,​ 0777-005080.
070227

Life ආයතනයේ නව දෙවන ශාඛාව සඳහා වැඩිහිටි දෙමව්පියන් බඳවාගනු ලැබේ. සුහදශීලී කාර්ය මණ්ඩලය. ඔබගේ සියලු අවශ්‍යතා ඉටුකිරීමට සැදී පැහැදී සිටී. සහනශීලී අයකිරීම යටතේ උපරිම සේවාවක් සැළසේ. 0718882777,​ 0719994888.
071298

Comments