
ව්‍යාපාරික අවස්ථාවන්
ඇලහැර කලුගඟ අසල බැකෝ යන්ත්‍රානුසාරයෙන් පවත්වාගෙන යන මැනික් පතලකට හවුල්කරුවකු අවශ්‍යයි. මැනික් හැරීමේ යන්ත්‍ර සවිකර ඇත. අමතන්න. 0784499942, 0777796137
070477
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
ගාල්ල දංගෙදර නැගෙනහිර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්. 20, ව.අ. 2000 කාමර 05 ක නිවස. (ව්‍යාපාරයකට විශේෂයි) 40,000/-. 0718-313513.
070779
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
සර්විස්ටේෂන් එකකට අවශ්‍ය හයිප්රෙෂර් පම්ප් ග්රීස්ගන් සබ්මැසිබල් පම්ප් මෝටර් 3HP/10HP චේන්බ්ලොක් 500kg, 3HP ජියර් මෝටර් ආදිය විකිණීමට. TE. 077-4154302.
069566