
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට. ආපසු ගවෙීමේ කාලය අවුරුදු 06 ක් දක්වා ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳපොළ වටිනාකමින් 90% දක්වා ලීසිං. (Speed Draft සඳහා 1399/-) අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළෙඳපොලේ අඩුම මිලට වාහන සොයාදීමද සිදුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049.
068499
සුසුකි කාර් රථ විකිණීම
සුසුකි ආර්ටිනා ආසන 07 ක 2013 අගෝස්තු නිෂ්පාදිත කි.මී 27,000 ධාවනය කර ඇති AMW නඩත්තු කළ පළමු හිමිකරු රජයේ විධායක නිලධාරිණියක සතු කාරය රු. 4,200,000/- / 0714434866.
066234
වැන් රථ විකිණීම
ටොයෝටා ඩොල්ෆින් 113 වෑන් රථය WP/PA-10xx විකිණීමට ඇත. රු. 47,00000 මුදල් හදිස්සියක් සඳහා විකුණනු ලැබේ. Tel. 075-6116591.
070199
නිසාන් කරවෑන් 2015 දෙසැම්බර් NU350, හයිරූෆ් බ්‍රෑන්ඩ් නිව්. 077-0490542, 077-4208888.
070294
නිසාන් කිලිපර් ලියාපදිංචි කළ මිනි වෑන් රථය 2013 නිෂ්පාදිත ලියාපදිංචි කළ වසර 2015 පෙට්ට්‍රල් ඔටෝ 39000 කි.මී. සුවපහසු ආසන බිම කාපට් කර ඇත. අලුත්ම ටයර් සහ බැටරිය. රියදුරු සමග 7 දෙනෙකුට ඉඩ ඇත. ඉතා හොඳ තත්ත්වයේ පවතී. කැස්බෑව ප්‍රදේශයේ විකිණීමට ඇත. මිල සාකච්ඡා කළ හැක. අමතන්න. 0775770148.
070620
ජිප් හා පිකප් රථ විකිණීම
නිසාන් X Trail 2002 බ්‍රෑන්ඩ් නිව් GN කළු මැනුවල් පෙට්ට්‍රල් ලක්‍ෂ 23. 076-2715717.
070321