සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ICT (O/​L) Local Cambridge Edexcel Computer Science සිද්ධාන්ත පුනරීක්ෂණ පසුගිය විභාග ප්‍රශ්න 6 - 9 ශ්‍රේණි දේශීය ජාත්‍යන්තර පාසල් විෂය නිර්දේශය පලපුරුදු පාසල් ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. 0716299258.
060463

6-11 විද්‍යාව,​ ගණිතය,​ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ අවට. 071-2271268.
059757

ඉඳුම් හිටුම් තිබේ

කාමර කුලියට. පළවෙනි මරදාන,​ 14 1/​3A නැමැති ස්ථානයේ කාමර 2 ක් කුලියට දීමට ඇත. වතුර,​ විදුලිය,​ attached bath room පහසුකම් තිබේ. විමසීම්. 2434218,​ 077-6447784.
059613

දෙහිවල ඕබන් පෙදෙසේ ගාලු පාරට සහ දුම්රිය ස්ථානයට මිනිත්තු 3 කින් ඇවිදිය හැක. සේවයේ නියුතු පිරිමින් සඳහා නවාතැන් සියලු පහසුකම් සහිත කාමර 3 ඇත. කෑම සකසා ගැනීමට පහසුකම් ඇත. විමසීම් 0777005080,​ 0777880400,​ 011723084.
059707

රාජගිරිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් හෝ රැකියාවක නියුතු ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම් ඇත. 0788691813.
058962

Comments