
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ - 10 සංඝරාජ මාවතෙහි ප්‍රධාන පාරට මුහුණලා 15' x 8' කඩ කාමරයක් විකිණීමට ඇත. 0773624500.
054644
ව්‍යාපාරික ස්ථානය කුලියට / බද්දට
කොළඹ නුවර පාරට මුහුණලා කිරිල්ලවල නගරයට යාබදව ඇති වෙළඳ ව්‍යාපාරික ස්ථානයේ වර්ග අඩි 2500 වූ තුන් වැනි මහල බද්දට / කුලියට දීමට ඇත. 0718501633.
053638
නුගේගොඩ දෙල්කඳ හංදියේ හයිලෙවල් පාරට මුහුණලා අලුත් කඩ කාමර දෙකක් attach bathroom සහිත කුලියට දීමට. 071-4290038.
055734
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙකු (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777744011.
054432