සුළු ව්‍යාපාරවලට අඩු පොලියට ණය | Page 2 | සිළුමිණ

සුළු ව්‍යාපාරවලට අඩු පොලියට ණය

ජයසිරි මුණසිංහ

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර ඇරඹීමට අඩු පොලියට බැංකු ණය පිරිනැමීමට බැංකු පද්ධතිය සූදානම් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අවස්ථා දෙකකදී පහත දැමීම නිසා මෙසේ ජනතාවට අඩු පොලියට බැංකු ණය දීමට ඉඩ ලැබී තිබේ.

 

 

Comments