සියලුම පාසල් පිරිවෙන් සහ විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම ලබන මැයි 6 වැනිදා සඳුදා සිදු කෙරෙන බව රජය පවසා සිටී. හෙට (29) පාසල් විවෘත කිරීමට නියමිත වුවත් සියලු පාසල් සම්බන්ධව ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව 6 වැනි දා ආරම්භ කරනු ලබන බවද එජය දන්වා සිටී.