ජනවාරියේ ආර්ථිකය හොඳ අතට හැරේ | Page 2 | සිළුමිණ

ජනවාරියේ ආර්ථිකය හොඳ අතට හැරේ

මේ වසරේ ජනවාරි මාසයේ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ බව (ඩොලර් මිලියන 1,038) ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 7.5%කින් ඉහළ යෑමකි.

මේ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මෙරට වෙළෙඳ භාණ්ඩ ඉන්දියාව, චීනය මෙන්ම යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් විසින් මිල දී ගැනීම බවද මහ බැංකුව ප්‍රකාශ කරයි.

Comments