
අයවැය 2019 දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති අතර කාරක සභා අවස්ථා විවාදය හෙට දිනයේ සිට ලබන අප්‍රේල් පස් වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.