සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇබෑර්තු - විවිධ

ජංගම දුරකථන උපාංග සේවයට පිරිමි ළමුන් අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් ඇත. පුහුණු නුපුහුණු අය ඉල්ලුම් කරන්න. පැමිණිය යුතුයි. මෙෆෝ සිටි,​ අංක 18-20,​ පළමු රෝහිණි පටුමග,​ මල්වත්ත පාර,​ කොළඹ 11. 076-4388220.
009460

පරිගණක සාමාන්‍ය දැනුම ඇති ගීත පටිගත කිරීම සඳහා වෙළඳ සහයකයන් සාමාන්‍යපෙළ දක්වා හා වයස අවුරුදු 22 අඩු ගැහැනු /​ පිරිමි විමසන්න. 0718175007,​ 2344305 සෙත්සිරි මියුසික් සෙන්ටර් මල්වත්ත පාර,​ කොළඹ 11.
006573

Comments