කරූ උතුරට | Page 2 | සිළුමිණ

කරූ උතුරට

ගංවතුරෙන් විපතටපත් උතුරේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සහ එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආධාර සැපයීම සඳහා අද (03)කතානායක කරූ කයසූරිය මහතා ඇතුළු ප්‍රධාන මැති ඇමතිවරු පිරිසක් එම ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇත.
 
අද පෙරවරු 10.00ට කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සහන සේවාවන් පිළිබඳව   විශේෂ සාකච්ඡාවක ද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Comments