රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට හා ගෙදර අනිකුත් වැඩවලට,​ 45-60 අතර,​ නිරෝගී,​ ක්‍රියාශීලී,​ සැරපරුෂ ගති නැති,​ උපදෙස් පිළිපැදීමට කැමති,​ නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් පඩි සහිත නිවාඩු. තමාම අමතන්න. විමසීම් : 071-8320470. වැටුප 20,​000 යි.
143300

ඇබෑර්තු - වතුවැඩ

රබර් වත්තකට කිරි කපන්නන් 6 දෙනෙක් අවශ්‍යයි. නැවතී සිටීමට සියලු පහසුකම් සහිත ගෙවල් පවුල සමග පැමිණීමට මුල් තැන දෙමි. කිලෝවකට රු. 120 බැගින් ගෙවනු ලැබේ. වැසි දින සිල්ලර වැඩ අමතන්න. 0762156576
146336

Comments