
ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණය
කොළඹ සිටි සෙන්ටර් හි ඇති නවීන පන්නයේ තේ අලෙවි සැලකට ඉංග්‍රීසි දැනුම ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි. 077-2250621.
142065
ශ්‍රී ලංකාවේ ප්රමුඛපෙළේ සන්නිවේදන ආයතනයක අලෙවි විධායක නිලධාරීන් සඳහා ඇබෑර්තු ඇත. වයස අවු. 20-45 ත් අතර මසකට රු. 75000/- කට වඩා ආදායමක්. වැඩි විස්තර සඳහා අමතන්න. නිලංකා 0753841902.
141749
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
පරිගණක දත්ත ක්‍රියාකාරී තනතුර අවශ්‍ය සුදුසුකම් - A/L සමත්, පරිගණක පිළිබඳ මනා දැනුම, ෆොටොෂොප්, වයස අවුරුදු 20-30 අතර. ඉංග්‍රීසි භාෂා නිපුණතාවය. වැටුප සාකච්ඡා කරගත හැක. පහත සඳහන් ලිපිනයට දින 14 ක් ඇතුළත අයදුම් කරන්න. නො. 623/ඩී, නාවල පාර, රාජගිරිය. globalintel@gmail.com
141236
ඇබෑර්තු - අධ්‍යාපන
අපට තලවතුගොඩ ඉංග්‍රීසි මාධ්‍ය පාසලකට, තරමක් ඕටිසම් තියෙනමුත් දක්ෂ පිරිමි දරුවෙක්ගේ සහායට ගුරුවරියක්. නිවාඩු කාලවල්වලටද ඇතුළුව මාසිකව රුපියල්. 16,000 + 0719795088.
141522
චයිල්ඩ් ඇක්ෂන් ලංකා ආයතනයේ මහනුවර සහ ගාල්ල පෙර පාසල් සඳහා සුදුසුකම් ඇති පුහුණු, පළපුරුදු ගුරුවරියන් අවශ්‍යව තිබේ. ජීව දත්ත පත්‍රිකාවක් නො. 6, විදුලි බලාගාර මාවත, මහනුවර යන ලිපිනයට හෝ childactionlanka.career@gmail.com යන විද්යුත් තැපෑලට 2018 දෙසැම්බර් 27දාට පෙර එවන්න.
141239
ඇබෑර්තු - රියදුරු
දිවයිනේ ප්‍රසිද්ධ කැබ්රථ සමාගමකට රියදුරන් අවශ්‍යයි. ඉහළ ආදායමක්, නේවාසික පහසුකම් නොමිලේ. අමතන්න. (0718692300, 0718957957)
141560
නිවසක වාහනයක් පැදවීමට විශ්‍රාමික රියදුරෙකු අවශ්‍යයි. Part Time, Full Time බොරැල්ල හා ජා-ඇල අවටින් විශේෂයි. ටෙලි. 0772724403, 0723466662
142886
ප්‍රයිම් මුවර් රථ රියැදුරන් මාසික ආදායම රු. 75,000/= ක් පමණ බර වාහන රියදුරන්, ලොරි රථ රියදුරන්, මැකැනික්වරුන්, වාහන ඉලෙක්ට්රීෂියන්වරුන්, පේන්ට්වරුන්, රිය සහයකයින් සහ වතුවැඩ සඳහා සේවකයින් අවශ්‍යයි. නවාතැන් දිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස් ආයතනය, තුඩැල්ල, පමුණුගම පාර. බෝපිටිය, ජා-ඇල, ( ජයරාණි ලී මෝල අසල) ටෙලි. 0773346768, 0765309842
142894
පිළිගත් සංචාරක සමාගමකට සංචාරක රියදුරු මහතෙක් අවශ්‍යකර තිබේ. වයස අවු. 50 ට අඩු විය යුතුයි. ඉංග්‍රීසි කථා කිරීම සහ මගී වෑන්රථ ධාවනයේ පළපුරුද්ද. බස් ධාවන බලපත්‍රය සහ වෘත්තීමය සහතික අනිවාර්ය වේ. ආකර්ෂණීය වැටුප් අගනා පැකේජයක් පිරිනැමේ. දුරකථන. 075-5360280 ඊමේල් : globejeter@eureka.lk
141797
ඇබෑර්තු - ගෘහසේවක
වැලිසර, රාගම නිවෙසක ඉවුම් පිහුම් සහ නිවසේ වැඩ කටයුතු සඳහා නිවසේ රැදී සිට සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. අමතන්න. 0719922434.
143070
ඇබෑර්තු - විවිධ
දිවයිනේ ප්‍රසිද්ධ කැබ්රථ සමාගමකට දුරකථන ක්‍රියාකරුවන් අවශ්‍යයි. වැල්ලවත්ත අවටින් විශේෂයි. ඉංග්‍රීසි / සිංහල භාෂා මනාලෙස හැසිරවිය හැකි විය යුතු අතර, දෙමළ භාෂාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ. වයස අවු. 20-40 ත් අතර අය පමණක් විමසන්න. (0718692300, 0718957957)
141570
දිවයිනේ ප්‍රසිද්ධ කැබ්රථ සමාගමකට මුදල් අයකැමිවරුන් අවශ්‍යයි. නුගේගොඩ අවටින් විශේෂයි. පිරිමි වයස 25-50 ත් අතර. (0718692300, 0718957957)
141573