රනිල් අගමැති කර සංවර්ධන වැඩ අරඹනවා | Page 2 | සිළුමිණ

රනිල් අගමැති කර සංවර්ධන වැඩ අරඹනවා

රනිල් වික්‍රමසිංහ මහතා නිසැකවම අගමැති වශයෙන් පත්කර පෙර තිබූ ආකාරයටම රට සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘සිළුමිණ’ ට පැවසීය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ රැසක් ඉකුත් දින දෙකේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Comments