
මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු කටයුතු මන්ත්‍රීවරු දෙදෙනෙකි. පාර්ලිමේන්තු රැස්වීම් තීරණාත්මක වී ඇති කාලයක සියලු කටයුතු පසෙකලා සභා ගැබේ මේ දෙදෙනා නිරත අලුත් රාජකාරිය කුමක්ද? ඔවුන් අත ඇති ජංගම දුරකථනයේ සටහන් වී ඇති ඡායාරූපයේ සිටින සුරූපිනිය කවුද?
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න