
පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.
මේ අතර, අද දැඩි විරෝධතාවයක් මධ්‍යයේ ආරම්භ වු පාර්ලිමේන්තු සැසිවාරය කථානායකවරයා විසින් මීට සුළු වේලාවකට පෙර කල් තැබීය.