
උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගින්නට හසුවීමෙන් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති අතර, ලැව් ගින්නෙන් සියයට 50 ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට පාලනය කර ඇත.
අක්කර 150,000 ක පමණ ප්‍රමාණයක ලැව් ගිනි පැතිර ගොස් ඇති බව සඳහන්.