පක්ෂ නායක රැස්වීමක් කැඳවයි | Page 2 | සිළුමිණ

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කතානාක කරූ ජයසුරිය මහතාගේ  ප්‍රදානත්වයෙන්  පක්ෂ නායක රැස්වීමක් අද (16)  උදේ  11.30 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වේ .

මීට අමතරව ඊයේ (15) කල් තැබුණු පාර්ලිමේන්තුව  යළි අද (16)  දහවල් 1.30 ට රැස්වීමට නියමිතය.

Comments