යාපනයට තද සුළං සමඟ තද වැසි | Page 14 | සිළුමිණ

යාපනයට තද සුළං සමඟ තද වැසි

ගජ සුළි කුණාටුව අද සවස් කාලයේ දිවයිනේ උතුරු වෙරළ තීරය අසළින් ගමන් කර තමිල්නාඩු වෙරළට කඩා වදිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ, සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර් 100ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.

Comments