ලේක් හවුස් නව කතෘ මණ්ඩල අධ්‍යක්ෂක දිනේෂ් දොඩංගොඩ | Page 2 | සිළුමිණ

ලේක් හවුස් නව කතෘ මණ්ඩල අධ්‍යක්ෂක දිනේෂ් දොඩංගොඩ

ලේක්හවුස් ආයතනයේ කර්තෘමණ්ඩල අධ්‍යක්ෂක ලෙස දිනේෂ් දොඩංගොඩ මහතා වැඩ භාර ගත් අයුරු.එම අවස්ථාවට ලේක්හවුස්  ආයතනයේ වැඩ බලන සභාපති වසන්ත ප්‍රිය රාමණායක සහ   වෘත්තිය සංගම්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් නිශාන්ත

Comments