රාජ්‍ය මාධ්‍ය සභාපතිවරුන් පත් කෙරේ | Page 14 | සිළුමිණ

රාජ්‍ය මාධ්‍ය සභාපතිවරුන් පත් කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සරත් කෝංගහගේත්, ස්වාධීන රූපවාහිනීයේ සහ ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායකත්, ලේක්හවුස් නව සභාපතිවරයා ලෙස, වසන්ත ප්‍රිය රාමනායකත් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Comments