
පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළැඹීමට අවශ්‍ය බැවින්, සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 02ක පමණ කාලයක් ගත වනු ඇතැයි ඒ සඳහා පත් කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයාට දැනුම් දී තිබේ. කවර තත්ත්වයක් යටතේ වුව හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව කථානායකවරයා මෙහිදී දැනුම් දී අැත.