ජීවිතය හුය බිඳී ගිය සරුංගලයක් සේය.
සංසාර ප්රවාහයේ චණ්ඩ රළ රැලි අතර හසරක් නොදැන යන සරුංගල් ගමනේ නිස්සාර බව දැක ගොර භව කතරින් එතෙර වන්නට සසුන් මඟට පිළිපන් උන්වහන්සේලා ඒ ජීවිත යථාර්ථය මෙනෙහි කරනු සේය.
ඡායාරූපය ඉෂාර එස්.කොඩිකාර