නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට

කැස්බෑවේ පිහිටි වගා බිමකට,​ වෙනත් කටයුත්තකට සුදුසු පර්. 97 ඕවිට වහා විකිණේ. නිරවුල් ඔප්පුව. 076-4997741.
073189

දෙහිවල කළුබෝවිල පැරණි නිවසක් සමග 11.35P නිරවුල් ඔප්පු සහිත ඉඩමක් විකිණීමට. PP 3.2 මිලි. 0777778856
074398

නාවල පාර රාජගිරියේ පාක්ලේන්හි පර්. 20 ඉඩම සහ නිවස විකිණීමට. විමසීම්. 0779620359,​ 0112569192.
074297

පැලවත්ත සියලු පහසුකම් සහිත ප්‍රධාන මාර්ගයට නුදුරින් පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටි පර්. 11.1 අගනා ඉඩම විකිණීමට. No Brokers. 0786676838
067926

පිළියන්දල නගරයට ආසන්නයේ දම්පේ බොල්ගොඩ වැවට සමීපව සියලු පහසුකම් සහිතව පර්. 11.5 ක් (පර්. රු. 450,​000) විකිණීමටඇත. විමසීම් 0779-198449
074125

මාලබේ නව නුවර පාරට සහ අධිවේගී මාර්ගයට ආසන්නව,​ SLIIT ආයතනයට යාබදව මාලබේ,​ ඉසුරුපුර,​ පර්චර්ස් 07 ක ඉඩම හා නිවස විකිණීමට. 0712350477,​ 076-7315431
073026

රාජගිරිය කලපලුවාව පර්චස් 20 හල්ගහදෙනිය පාර,​ 071-8508836.
071339

රාජගිරිය ප්‍රධාන මංසන්ධියට ඇවිදින දුරින් කාමර 5 නාන කාමර 3 සේවක වැසිකිළිය පර්චස් 17.5. 0718508836.
074500

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට

කඩවත ඇල්දෙණියේ පල්ලිය අසල නුවර පාර පේන දුරින් වෙල්යායකට මුහුණලා පර්. 16 ඉඩම පර්. 360/​- විකිණීමට. 0777-677306.
073928

වේයන්ගොඩ වටද්දර ගුවත්තොටුපොළ මාර්ගයට මී. 350 නුදුරින් පර්. 38 ඉඩමක් සමග වායුසමීකරණය කරන ලද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. (ලක්‍ෂ 115) 033-2290092,​ 071-3659768,​ 071-9232043.
070399

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය - විකිණීමට

කටුගස්තොට රණවන පාර පට්ටියවත්ත හන්දියේ පිහිටි පර්චස් 21.5 ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ 2.5. 071-6106779,​ 076-8427397.
074333

ගේ දොර ඉඩකඩම් - බදුල්ල දිස්ත්‍රික්කය - විකිණීමට

වැලිමඩ පාර,​ බණ්ඩාරවෙල පර්චස් 29 ජල උල්පතක් සහිත ඉඩම. 0712394573.
073339

ගේ දොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය - විකිණීමට

ගාල්ල කරාපිටිය රෝහලට ඉතාම ආසන්න පාසැල් මාවතට මුහුණලා පිහිටි හතරැස් ඉඩම No. 24 ඉඩම වටා කළුගල් තාප්පය බැඳ සංවර්ධනය කර ඇත. ප. 26,​ ප. 1 ක්. 5/​50 විකිණීමට ඇත. විමසන්න. 0773498671.
074407

ගේ දොර ඉඩකඩම් - මාතර දිස්ත්‍රික්කය - විකිණීමට

දෙනියාය ප්‍රදේශයේ සොඳුරු ගම්පියසක සිංහරාජ වැසි වනාන්තරයට ආසන්නයේ කොස්,​ පොල්,​ කරාබු නැටි,​ සපු,​ මහෝගනී වෘක්ෂයන් සහිත පර්චස් 90 ක බිම් කැබැල්ල විකුණනු ලැබේ. පර්චස් 01 50000/​=. 0776136712,​ 0778920632
070879

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

කාමර දෙකක් සහ සාලය කෑම කාමරය කුස්සිය ගේත් සමග ටොයිලට් බාත් රූම් කුලියට දීමට තිබේ. අවුරුද්දක ඇඩ්වාන්ස්. 0772660772
073134

කොහුවල නගරයේ ඉතා ආරක්ෂිතව පිහිටි කාමර 02 ක් සහිත ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. 0774719010,​ 0714497836,​ 0112822530
074123

තලවතුගොඩ අලුත් අංගසම්පූර්ණ නිවාස 2 ක් කුලියට දීමට ඇත. එක් නිවසක් රු. 50000. අනික් එක රු 55000 වන අතර කාමර 3 යි. බාත්රූම් 2 ක් ඇත. සාලය හා ප්‍රැන්ටි ඇත. 420/​15 B,​ වැලිපාර,​ තලවතුගොඩ. 0774043168,​ 0710827833
071466

බත්තරමුල්ල කාමර 2 සම්පූර්ණ ටයිල්ස් ඇතිරු සියලු පහසුකම් සහිත නිවස කුලිය 40,​000/​-. දු.ක. 071-4896960.
074548

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

දෙල්ගොඩ පූගොඩ මාර්ගයට ආසන්නව දෙල්ගොඩ නගරයට විනාඩි 03,​ දුරින් පිහිටි කාමර 03,​ නළ ජලය නිස්කලංක පරිසරයක පිහිටි ගෙවත්තක් හා විවෘත ගරාජයක් සහිත නිවස රැකියාවේ නියුතු පවුලක් සඳහා විශේෂයි. අත්තිකාරම් හා කුලිය 25,​000. සාකච්ඡා කර ගත හැක. 0716808005.
075153

Comments