රුහුණේ පීඨ 5ක් වැසෙයි | Page 3 | සිළුමිණ

රුහුණේ පීඨ 5ක් වැසෙයි

නැවත දැනුම් දෙන තුරු රුහුණ විශ්වවිද්‍යාලයේ පිඨ 5ක් වසාදැමීමට එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරය තීරණය කර ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙ‍යෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සිළුමිණට පැවසීය.

ඒ අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පිහිටි කළමනාකරණ පීඨය, ධීවර ශාස්ත්‍ර පීඨය, විද්‍යා පීඨය, ධීවර පීඨය සහ තාක්ෂණ පීඨය යන පීඨ පහ වසාදැමෙන බව සඳහන් වේ. මේ සියලු පීඨවල සිසුන්ට 8 දා පස්වරු 3ට පෙර තම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දී තිබිණි.

Comments