
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹෙන්නට හරියටම තවත් ඉතිරිව තිබෙන්නේ පැය අනූහයක් පමණකි. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවේ උණුසුමෙන් ලෝකයේ ලොකු කුඩා හැම රටකම ක්‍රීඩාලෝලීන්ගේ හදවත් පොපියන්නට පටන්ගෙන ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙසියවැන්නටත් එපිට කොනේ ස්ථානගත වුණු කුඩා දිවයිනක, මූදු වෙරළක සිට පාපන්දුවට පෙම් බඳින මේ කුඩා මෙසීලා, රොනාල්ඩෝලාගේ සිහින ගෝලයේ මඟ අහුරා සිටින අදිසි ගෝල රකින්නෝ කවරහු ද?
ඡායාරූපය - ඉෂාර එස්. කොඩිකාර (ඒ.එෆ්.පී)